Sri Lanka's Best Cinema Portal

 

Kabhi Haan Kabhi Naa – ශාරුක් කාන් රඟන පැරණි හින්දි චිත්‍රපටයක් – watch now

0
Posted March 12, 2014 by in Comedy
)

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
 
 
Release Date: 25 February 1994
 
IMDb Rating: 7.7
 
Bottom Line

මේ චිත්‍රපටය පරණ හින්දි බයිස්කෝප් පිස්සන් වෙනුවෙන්මයි

by Cinema.lk A
Full Article

මේ චිත්‍රපටය ගොඩාක් පරණ හින්දි චිත්‍රපටයක්.මේක චිත්‍රපටය තිරගත වුනේ 1994 වර්ෂයේයි.මෙහි වු එක් උප ප්‍රධාන චරිතයක් කරන්නේ බොලිවුඩයේ රජු ශාරුක් කාන්.ඔහුගේ ළාබාල වියේ දී ඔහු සිදුකරපු මේ රංගනය තාමත් ශාරුක්ගේ රසිකයන්ගේ හිත් වලින් මැකිලා ගිහින් නැ.ඇත්තටම මේ චිත්‍රපටය පරණ හින්දි බයිස්කෝප් පිස්සන් වෙනුවෙන්මයි අද තිළිණ කරන්නේ.

kabhi haan kabhi naa

Share

About the Author

Cinema.lk A