Sri Lanka's Best Cinema Portal

 

Kahaani – කහානී (2012) | Download Hindi DVDRip 720p 1.46 GB

0
Posted April 8, 2013 by in Drama

Rating

Plot
B+


Acting
B+


Directing
A


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 122 min
 
Release Date: 9 March 2012
 
IMDb Rating: 8.1
 
Bottom Line

මෙම කතාව ගොඩනැගෙන්නේ ගර්භණී මවක් වටාය. අතුරුදන්ව සිටින සිය ස්වාමිපුරුෂයා සොයමින් ලන්ඩනයේ සිට කොල්කොතාවට පැමිණෙන ඇය තරුණ කාන්තාවකි. ඇය ලන්ඩනයේ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන අතර, මේ වනවිට ගර්භණීය. විද්‍යා බාචි නම් ඇගේ සැමියා අර්නාබ් ඉන්දියාවට පැමිණ තිබුණේ ජාතික දත්ත මධ්‍යස්ථානයේ විශේෂ පරීක්ෂණයක් සඳහාය. ඔහු ඉන්දියාවට පැමිණ සති දෙකක් පමණ ගතවන තුරු බිරිය හා දිනපතා […]

by Cinema.lk A
Full Article

මෙම කතාව ගොඩනැගෙන්නේ ගර්භණී මවක් වටාය. අතුරුදන්ව සිටින සිය ස්වාමිපුරුෂයා සොයමින් ලන්ඩනයේ සිට කොල්කොතාවට පැමිණෙන ඇය තරුණ කාන්තාවකි. ඇය ලන්ඩනයේ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන අතර, මේ වනවිට ගර්භණීය. විද්‍යා බාචි නම් ඇගේ සැමියා අර්නාබ් ඉන්දියාවට පැමිණ තිබුණේ ජාතික දත්ත මධ්‍යස්ථානයේ විශේෂ පරීක්ෂණයක් සඳහාය. ඔහු ඉන්දියාවට පැමිණ සති දෙකක් පමණ ගතවන තුරු බිරිය හා දිනපතා දුරකථනයෙන් කතා කරයි. එකවරම ඔහු පිළිබඳ තොරතුරක් නොලද තැන, විද්‍යා ඔහු සොයා ඉන්දියාවට පැමිණේ. එහිදී ජාතික දත්ත මධ්‍යස්ථානයෙන් පවසන්නේ ‘අර්නාබ්’ නම් පුද්ගලයෙකු එම ආයතනයේ සේවය නොකරන බවයි. ඉන්පසු ඇය, සැමියා සිටිතැයි සැකකෙරෙන සෑම ස්ථානයක් වෙතම ගොස් ඔහු පිළිබඳ සොයා බලයි. අවසානයේ ඇයට දැනගන්නට ලැබෙන්නේ සිය සැමියා මියගොස් ඇති බවයි. මිනීමරුවා පිළිබඳ තොරතුරු රැසක් සොයාගන්නා ඇය, මිනීමරුවා සොයා ලුහුබඳියි.

මේ චිත්‍රපටයේ හොඳම හරිය පටන් ගන්නේ මින් අනතුරුවයි.ඒ දේ මොකද්ද කියලා අපෙන් දැන ගන්නවාට වඩා හොඳයි මේ චිත්‍රපටය නරඹලම ඒ දේ මොකද්ද කියලා දැන ගන්න එක.මොකද මේ චිත්‍රපටයේ අපි කවුරුවත් හිතපු විදියට නෙවෙයි අවසන් වෙන්නේ.ඒ ගුප්ත බව ඔබත් විදගන්න ආස බව මා දන්නවා.ඒ නිසා මේ චිත්‍රපටය මුල ඉඳලා අවසන් වන තෙක් නරඹා මෙ චිත්‍රපටයේ සැබැ රසය විදගන්න

kahaani

Share

About the Author

Cinema.lk A