Sri Lanka's Best Cinema Portal

 

Life of Pi (2012) – ලයිෆ් ඔෆ් පයි – Download HD 720p

0
Posted February 21, 2013 by in Adventure

Rating

Plot
A-


Acting
B+


Directing
A-


Costume
A-


Total Score
A-

12/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
Composer:
 
Length: 127 min
 
Release Date: 21 November 2012 (USA)
 
IMDb Rating: 8.2/10 from 108,930 users
 
Bottom Line

දරුණු බෙංගාලි කොටියෙක් සමඟ මහ මුහුදේ අතරමං ව දිවි බේරාගැනීම සඳහා නොයෙකුත් ත්‍රාසජනක, බිහිසුනු අත්දැකීම් වලට නොභියව මුහුණ දෙන තරුණයෙකුගේ කතාවයි.

by Cinema.lk
Full Article

ලයිෆ් ඔෆ් පයි නම් නවකතාව ඇසුරෙන් නිපදවුනු, දැනට ලොව පුරා සිනමාහල් රාශියක අති සාර්ථක ලෙස තිරගත වන සම්මානනීය චිත්‍රපටයකි ලයිෆ් ඔෆ් පයි චිත්‍රපටය. පයි කියන ඉන්දියානු තරුණයා වටා ගෙතුනු මේ චිත්‍රපටය අන්ගි ලී ගේ නිෂ්පාදනයකි.

මේ පයි කියන තරුණයාගේ තාත්තා පුංචි සත්තුවත්තක් පවත්වාගෙන යන කෙනෙක්. පයිට අවුරුදු 16 පිරුනම කැනඩාව බලා මුහුදින් ගමන් කරන්න එයාගේ තාත්තා තීරණය කරනවා. ඒ නිසා මෙයාලා ළඟ හිටපු සත්තු ටික දකුණු ඇමරිකාවේ සිටින වෙළෙන්දෙක්ට විකුණන්න සිදුවෙනවා. මේ අය සත්තු ටික නැවකින් දකුණු ඇමරිකාවට අරගෙන යද්දී මෙයාලට කරදරයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේයාලට විශාල කුණාටුවකට මැදි වෙන්න සිද්ද වෙනවා. කොහොම හරි මේ කුණාටුවෙන් පයි ට බෙරෙන්න පුළුවන් වුනත් එයා එක්කම තවත් කෙනෙක් බේරෙනවා. හැබැයි එයා මෙයාගේ යාළුවෙක් නම් නෙවෙයි. දරුණු බෙන්ගාල කොටියෙක්. කොටියාත් සමඟ පයි එකම බෝට්ටුවක දිවි බේරාගන්න අයුරු චිත්‍රපටය බලාලම ඔයාලට දැනගන්න පුළුවන්. මේ දෙන්නට දිවි බේරගන්න පුළුවන් වේවි ද?

image image
image image
image image
image image
image image

Share

About the Author

Cinema.lk