Sri Lanka's Best Cinema Portal

 

Lincoln – ලින්කන් (2012) | Download DVDScr 2.58GB

0
Posted February 27, 2013 by in Biography

Rating

Plot
B+


Acting
B+


Directing
B


Costume
A


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 150 min
 
Release Date: 16 November 2012
 
IMDb Rating: 7.7
 
Bottom Line

ලෝක පූජනීය සිනමා කරුවෙකු වු ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරනු ලැබු ලින්කන් සිනමා කෘතියද මෙවර ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබුවා.ලින්කන් චිත්‍රපටය ඔස්කා සම්මාන උළෙලේදී සියලු දෙනාම පාහේ බලාපොරොත්තු තැබු සිනමා නිර්මාණයක් වුවත් මෙවර එම චිත්‍රපටය හිමිකර ගත්තේ හොඳම නළුවාට හිමි සම්මානය හා  නිෂ්පාදන සැලසුම්කරණයට හිමි සම්මාන දෙක පමණයි. ලෝකයෙන් වහල්භාවය තුරන් කිරීම සඳහා සටන් වදින ඇමෙරිකාවේ […]

by Cinema.lk A
Full Article

ලෝක පූජනීය සිනමා කරුවෙකු වු ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරනු ලැබු ලින්කන් සිනමා කෘතියද මෙවර ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබුවා.ලින්කන් චිත්‍රපටය ඔස්කා සම්මාන උළෙලේදී සියලු දෙනාම පාහේ බලාපොරොත්තු තැබු සිනමා නිර්මාණයක් වුවත් මෙවර එම චිත්‍රපටය හිමිකර ගත්තේ හොඳම නළුවාට හිමි සම්මානය හා  නිෂ්පාදන සැලසුම්කරණයට හිමි සම්මාන දෙක පමණයි.

ලෝකයෙන් වහල්භාවය තුරන් කිරීම සඳහා සටන් වදින ඇමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයාගේ ජීවිතයේ අවසන් සිවුමස ගතවන ආකාරය නිරූපණය කරන මේ චිත්‍රපටයේ අති විශිෂ්ට රංගන පෞරුෂයන් කිහිපයක්ම දැක ගැනීමට හැකි වෙනවා.ඒ අතරින් ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතයට පණ පෙවු ඩැනියෙල් ඩේ ලුවිස්ගේ රංගනය කැපී පෙනෙන තැනක් ගන්නවා.ඔහු මේ චරිතයට කොතෙක් දුරට ආරුඪ වී ඇත්දැයි කියතොත් සැබැවින්ම ඔහුට ඔහුගේ සැබෑ කට හඩ,තමන්ගේ සැබැ චරිත ලක්ෂණයන් පවා අමතක වී ගොස් තිබෙනවා.මේ චිත්‍රපටය නිර්මාතෘවරයා වන ස්පිල්බර්ග් පවසන අන්දමට ඔහු තමන්ගේ සිනමා නිර්මාණය සඳහා යොදාගෙන තියෙන්නේ ලින්කන් සදහා තවත් ආදේශක නළුවෙක් නොව සැබෑම ඒබ්‍රහම් ලින්කන්ම බවයි.

licoln movie

Share

About the Author

Cinema.lk A