Sri Lanka's Best Cinema Portal

 

Little Buddha (1993)

0
Posted February 1, 2013 by in Drama

Rating

Plot
B+


Acting
B+


Directing
B


Costume
A


Total Score
B+

11/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 123 min
 
Release Date: 25 May 1994
 
IMDb Rating: 5.7
 
Bottom Line

අද අපි කතා කරන මේ චිත්‍රපටය පසුබ්ම් වෙලා තියෙන්නේ සිද්ධාර්ථ චරිතයයි.පොත පතින් පමණක් අපි උගෙන ඇති සිදුහත් චරිතය අතීශය මනරම් විදියට සිනමා සිතුවමක් වශයෙන් දිග හරින්නේ සැබවින්ම අප සියලු දෙනාවම නැවතත් ඒ යුගයට කැදවාගෙන යමිනි.බෞද්ධයෙකුට පමණක් නොව ඕනෑම ආගමක,ඕනෑම ජාතියක පුද්ගලයෙකුගේ සිත සුවපත් කරනු අයුරින් නිමවා ඇති මෙම නිර්මාණයේ කතාව ගලා යන්නේ පහත පරිදිය භූතානයේ […]

by Cinema.lk A
Full Article

අද අපි කතා කරන මේ චිත්‍රපටය පසුබ්ම් වෙලා තියෙන්නේ සිද්ධාර්ථ චරිතයයි.පොත පතින් පමණක් අපි උගෙන ඇති සිදුහත් චරිතය අතීශය මනරම් විදියට සිනමා සිතුවමක් වශයෙන් දිග හරින්නේ සැබවින්ම අප සියලු දෙනාවම නැවතත් ඒ යුගයට කැදවාගෙන යමිනි.බෞද්ධයෙකුට පමණක් නොව ඕනෑම ආගමක,ඕනෑම ජාතියක පුද්ගලයෙකුගේ සිත සුවපත් කරනු අයුරින් නිමවා ඇති මෙම නිර්මාණයේ කතාව ගලා යන්නේ පහත පරිදිය

භූතානයේ ලාමාවරුන් වෙසෙන බෞද්ධ සිද්ධස්ථානයක වෙසෙන අධිපති භික්ෂුව ඇතුළු භික්ෂූන්වහන්සේලා තමන්ගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකුගේ නැවත උපත පිළිබඳව විමසිලිමත් වන අතර, ඒ අතර තම ගුරුවරයාට සමානකම් ඇති දරුවෙක් ලෙස ඔවුන් ඇමෙරිකානු දරුවෙකු තෝරා ගන්නවා. එම දරුවා පිළිබඳව දැනගැනීමෙන් පසු ඇමෙරිකාවේ සියැටල්හි ජීවත්වන දරුවා බැලීමට එම භික්ෂූන්වහන්සේලා පැමිණෙනවා. මෙම දරුවා පවුලේ බාලයා වන අතර ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ හා ගුරුවරියකගේ බාල දරුවා ‍වෙනවා.මේ ලාමාවරුන් විසින් දෙමව්පියන්ගේ කැමැත්ත ඇතිව මේ කුඩා දරුවාව භුතානයට කැදවා ගෙන යනවා.මේ කාරණය මේ අයුරින් සිද්ද වෙද්දී බෞද්ධ භික්ෂුන් හා වඩාත් කුළුපග වන මේ දරුවා ඔවුන් ගෙන් සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිත කතාව අසා දැනගන්වා.මෙලෙස  කතාන්දරයක් ලෙස මේ කතාව කියා යන අතරවාරයේ දී  සිද්ධාර්ථ චරිත සිනමා කාව්‍යයක් ලෙස ඔබ ඉදිරියේ දිග හැරෙන්න පටන් ගන්නවා.

ඉතාමත් නිර්මාණශිලි අයුරින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටයේ සිද්ධාර්ථ චරිතයට පණ පොවන්නේ සුපිරි හොලිවුඩ් නළුවෙකු වු කෙනු රිව්ස් විසිනි.මේ චිත්‍රපටය රූ ගත කිරිමෙන් අනතරුව මේ දර්ශනයේ අඩංගු සත්‍යතාවය අවබෝධ කරගත් මේ නළුවා අවසානයේ හොඳ බෞද්ධ අනුගාමිකයෙක් බවට ද පත්ව තිබෙනවා.

 

 

Little-Buddha 600full-little-buddha-poster 1832672,e037NFsh+Krq06U7tnE3LMvUmnWzIKMK6lhhB+S0g9uMHY6n9UFdx_F1sfhwcUnP_6c6uuIOt37+Um3E6fWHFg== w964 little-buddha-1993-05-g Little-Buddha_l

Share

About the Author

Cinema.lk A