Sri Lanka's Best Cinema Portal

 

Looper (2012)

0
Posted November 5, 2012 by in Action

Rating

Plot
B


Acting
B-


Directing
B-


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors:
 
Writer:
 
 
Length: 119 min
 
Release Date: 28 September 2012
 
IMDb Rating: 8.0
 
Bottom Line

සුදානමින් සිටින්න ඔහුගේ මීළඟ ගොඳුර ඔබ විය හැකියි.

by Cinema.lk A
Full Article

මේ චිත්‍රපටය ඉතාමත් අකර්ශණීය කතා තේමාවක් පසුබිම් කර ගනිමින් නිමැ වුණු අගනා සිනමා කෘතියකි.මේ සිනමා පටය තුළ කතා කරන්නේ අනාගත ලෝකයක් ගැනයි.අනාගත ලෝකය තුළ කාළතරණ තාක්ෂණයක් නිර්මාණය කෙරෙන අතර දේශපාළන අධිකාරිය විසින් එය තහනම් කරයි. එහෙත් ඇමරිකානු රජයට මෙම තාක්ශණය වලළා දැමීමට නොහැකිවන අතර එය එරට පාතාලයේ ධනකුවේරයින් අතට පත්වේ.
ඔවුන් මෙම තාක්ශණය විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා භාවිතාකරන අතර මින් එක් කටයුත්තක් වන්නේ තම සතුරන් ඝාතනය කිරීමට පෙර අතුරුදහන් කිරීම සඳහායි. මරාදැමිය යුතු සතුරන් කාළතරණ තාක්ශණය ආධාරයෙන් වසර තිහක්, එනම් 2044 වසරට ආපසු යැවෙන අතර එහිදී ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනා, ඝාතකයෙකු ඔවුන්ව මරාදමයි.

Loopers ලෙස හැඳින්වෙන මොවුන් 2074වසරේ සිට වසර 30ක් අතීතයට (එනම් 2044ට) යවන අතර 2074 කාළවකවානුවේ නීතියෙන් ගැලවී වසර 30ක් අතීතයේ සැඟවී සිය මිනීමැරුම් සිදුකරයි.

Screen Caps

Download

Download Now (Torrent) :Looper (2012) – HDRip – XviD

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A