Sri Lanka's Best Cinema Portal

 

Lootera – ලුටේරා (2013) – watch now

0
Posted December 10, 2013 by in Drama

Rating

Plot
B


Acting
C+


Directing
B


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
 
 
Length: 136 min
 
Release Date: 5 July 2013
 
IMDb Rating: 7.4
 
Bottom Line

මේ කතාවට පාදක වෙන්නේ 1953 වර්ෂයයි.ප්‍රදේශය බෙංගාලයේ මාණික්පුර්.තරුණ පුරාවිද්‍යාඥයෙකු වු වරුන් ශ්‍රීවාස්තව් මාණික්පුර් වලට පැමිණෙන්නේ රාජකාරී කටයුත්තකටයි.එහිදී ඔහු එක් පවුලකට හුඟාක් හිතවත් වෙනවා.මොවුන් මාණික්පුර් හි වෙසෙන වැදගත් පවුලක්.ඒ පවුලේ සිටින රූමත් දියණිය පාකී හා වරුන් ඇතිවන මිතුදම ටික කාලයකදී ආදරයකට පෙරලෙනවා.ඔවුන් එකිනෙකනාට ඉතා පුදුම විධියට ආදරය කරන්න පටන් ගන්නවා.කාලයක් ගත වුනාට පසුව වරුන්,පාකීට විවාහ යෝජනාවක් […]

by Cinema.lk A
Full Article

මේ කතාවට පාදක වෙන්නේ 1953 වර්ෂයයි.ප්‍රදේශය බෙංගාලයේ මාණික්පුර්.තරුණ පුරාවිද්‍යාඥයෙකු වු වරුන් ශ්‍රීවාස්තව් මාණික්පුර් වලට පැමිණෙන්නේ රාජකාරී කටයුත්තකටයි.එහිදී ඔහු එක් පවුලකට හුඟාක් හිතවත් වෙනවා.මොවුන් මාණික්පුර් හි වෙසෙන වැදගත් පවුලක්.ඒ පවුලේ සිටින රූමත් දියණිය පාකී හා වරුන් ඇතිවන මිතුදම ටික කාලයකදී ආදරයකට පෙරලෙනවා.ඔවුන් එකිනෙකනාට ඉතා පුදුම විධියට ආදරය කරන්න පටන් ගන්නවා.කාලයක් ගත වුනාට පසුව වරුන්,පාකීට විවාහ යෝජනාවක් ගේනවා.පාකීගේ පාර්ශවයෙනුත් මේ කටයුත්තට කැමති වෙලා ඔවුන් විවාහය සඳහා සුදානම් වෙනවා.ඒත් වරුන්ට විවාහයට එන්න ලැබෙන්නේ නෑ.ඒ දවසේ දී ඔහු එකපාරටම අතුරුදහන් වෙනවා…

Lootera-New-Poster1

Share

About the Author

Cinema.lk A