Sri Lanka's Best Cinema Portal

 

Lord of War ලොර්ඩ් ඔෆ් වෝ – (2005) – Midnight Movie Fiesta WATCH NOW

0
Posted March 14, 2013 by in Crime

Rating

Plot
B+


Acting
B+


Directing
B


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 122 Min
 
Release Date: 16 September 2005 (USA)
 
IMDb Rating: 7.6/10 from 166,704 users
 
Bottom Line

අභ්‍යන්තර් පොලිස් භටයෙකු ලුහුබැඳීම නිසා බලවත් අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදුවන යුධ අවි ජාවාරම්කරුවෙකු වටා දිවෙන කතාවක් මේ චිත්‍රපටයට තේමා වී ඇත.

අභ්‍යන්තර් පොලිස් භටයෙකු ලුහුබැඳීම නිසා බලවත් අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදුවන යුධ අවි ජාවාරම්කරුවෙකු වටා දිවෙන කතාවක් මේ චිත්‍රපටයට තේමා වී ඇත. ආදායම අතින් අසාර්ථක චිත්‍රපටයක් වුවත් උසස් සිනමා රසිකයින්ගේ පැසසුමට, අවධානයට ලක් වූ  චිත්‍රපටයකි. cinema.lk  වෙබ් අඩවියට පිවිසෙන උසස් රසික ජනතාවට මේ චිත්‍රපටය අප ගෙන ආවේ ඒ නිසාමයි. පහතින් ඔබට සම්පූර්ණ චිත්‍රපටයම නැරඹිය හැක. මේ වැනි අගනා සිනමා නිර්මාණ නැරඹීම සඳහා හැමදාම රාත්‍රී 9ට www.cinema.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share

About the Author

Cinema.lk