Sri Lanka's Best Cinema Portal

 

Love Actually (2003)

0
Posted December 7, 2012 by in Comedy

Rating

Plot
B+


Acting
A


Directing
B


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 135 min
 
Release Date: 14 November 2003
 
IMDb Rating: 7.7
 
Bottom Line

මේ නත්තල් නිවාඩු කාලේ නිවාඩු පාඩුවේ නරඹන්න හොඳ චිත්‍රපටයක් දෙන්න හිතුවා.මේ චිත්‍රපටය පුරාවටම කතා කරන්නේ ආදරය ගැන.හැබැයි මේ චිත්‍රපටයේ කතා කරන්නේ එකම කාලයක් තුළ එකිනෙකට වෙනස් විදිවලට ආදරය කරන එකිනෙකට වෙනස් වු චරිතයන් කිහිපයක් ගැනයි.මෙහි එන සමහරක් චරිත තරුණයන්,සමහරක් මැදිවියේ පසුවන්නන්.සමහරුන්ගේ ආදරය සම්මතයට පිටින් ගිය ඒවා..සමහරුන් ආදරය ප්‍රකාශ කර ගන්න බැරිව ලතවෙන උදවිය..මේ නානාප්‍රකාර චරිතයන් […]

by Cinema.lk A
Full Article

මේ නත්තල් නිවාඩු කාලේ නිවාඩු පාඩුවේ නරඹන්න හොඳ චිත්‍රපටයක් දෙන්න හිතුවා.මේ චිත්‍රපටය පුරාවටම කතා කරන්නේ ආදරය ගැන.හැබැයි මේ චිත්‍රපටයේ කතා කරන්නේ එකම කාලයක් තුළ එකිනෙකට වෙනස් විදිවලට ආදරය කරන එකිනෙකට වෙනස් වු චරිතයන් කිහිපයක් ගැනයි.මෙහි එන සමහරක් චරිත තරුණයන්,සමහරක් මැදිවියේ පසුවන්නන්.සමහරුන්ගේ ආදරය සම්මතයට පිටින් ගිය ඒවා..සමහරුන් ආදරය ප්‍රකාශ කර ගන්න බැරිව ලතවෙන උදවිය..මේ නානාප්‍රකාර චරිතයන් වටා ගෙතුණු මේ සිනමා පටය ඉතා සරළ කතාවකින් සන්නද්ධ වුවාට මෙහි රංගනය නියුතු රංගන ශීල්ප ශිල්පිණියන්ගේ රඟපෑම් නම් ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා.ඒ හින්දම තමයි මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.7 ක පවා ඉහළ අගයක් ලැබිලා තියෙන්නේ.

ආදරයට ආදරය කරන ඔයාලත් මෙහි එන මේ චරිතයන් ආදරය කරන හැටි දැක බලා ගන්න මේ චිත්‍රපටය භාගත කරගෙන නරඹන්න.

Screen Caps

Download

Download Now (Torrent) :Love Actually (2003) 550MB DVDRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A