
Machine Gun Preacher (2011)
Quick Stats
Genre: Action, Biography, Crimeසෑම් චයිල්ඩර්ස් කියන්නේ කාලයක් පාතලයේ රජකම් පුද්ගලයෙක්.හැබැයි තමන් කළ ඒ පාපතර ක්‍රියා නවතා ඔහු තවත් පිරිසකගේ රැකවල් දුතයෙක් වෙනවා. බලාපොරොත්තුවේ දේව-දූතයෙක් වෙනවා. ඈත අප්‍රිකාවේ සුඩානයේ සහ උගන්ඩාවේ ජීවිතය ගත කරන බලාපොරොත්තු විරහිත පිරිසකට ඔහු බලාපොරොත්තු ගෙන ආ හැටි මේ කතාවේ දිග හැරෙනවා. ඔහුගේ මේ සටන දරුවන් උදෙසා කෙරෙන්නක්. ඔහු මේ අසරණ අවිහිංසක දරුවන්ට කොතරම් ළෙංගතු […]
සෑම් චයිල්ඩර්ස් කියන්නේ කාලයක් පාතලයේ රජකම් පුද්ගලයෙක්.හැබැයි තමන් කළ ඒ පාපතර ක්‍රියා නවතා ඔහු තවත් පිරිසකගේ රැකවල් දුතයෙක් වෙනවා. බලාපොරොත්තුවේ දේව-දූතයෙක් වෙනවා. ඈත අප්‍රිකාවේ සුඩානයේ සහ උගන්ඩාවේ ජීවිතය ගත කරන බලාපොරොත්තු විරහිත පිරිසකට ඔහු බලාපොරොත්තු ගෙන ආ හැටි මේ කතාවේ දිග හැරෙනවා. ඔහුගේ මේ සටන දරුවන් උදෙසා කෙරෙන්නක්. ඔහු මේ අසරණ අවිහිංසක දරුවන්ට කොතරම් ළෙංගතු වූවාද කිව්වොත් තමන්ගේ ගේ දොර පවා විකුණමින් තැනුවේ මේ දරුවන්ගේ ලොවට බලාපොරොත්තුවක් එක්කරන්නයි.
සෑම් චයිල්ඩර්ස් කියන්නේ මන:කල්පිත චරිතයක් නොවෙයි.සැබැවටම අපි අතර ජීවත්වත සැබැ මිනිසෙක්.කිසිවෙකුත් පය ගහන්නටත් බිය වන ප්‍රදේශයන් වල සැරි සරමින් දහස් සංඛ්‍යාත ළමුන් සිත් වලට නැවුම් බලාපොරොත්තු රැසක් එක් කළ මේ මහා පුරුෂයාට කෘතගුණ සලකන්න තැණුනු සිනමා සිතුවමකි.. ‘ Machine Gun Preacher..
Screen Caps
Download
Download Now (Torrent) :Machine Gun Preacher (2011) (NL ENG Subs)
FAQs
ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent