Sri Lanka's Best Cinema Portal

 

Madagascar 3 – Download

0
Posted October 4, 2012 by in Adventure

Rating

Plot
B+


Acting
A


Directing
C


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , , ,
 
Director: ,
 
Actors: , ,
 
Writer:
 
 
Length: 93 min
 
Release Date: 8 June 2012 (USA)
 
IMDb Rating: 7.2
 
Bottom Line

Alex, Marty, Gloria සහ Melman නැවත සිය නිවහන වන සත්තු වත්ත වෙත යාමට උත්සහ ගනී. කුතුහලය, විනෝදාත්මක බව කැටිවූ චිත්‍රපටය කි.

by Cinema.lk
Full Article

මේ මැඩගස්කර් චිත්‍රපට මාලාවේ තුන්වන නිර්මාණය යි. පළමු චිත්‍රපටයේ දී සෙන්ට්‍රල් පාක් සත්තු වත්තේ සිට මැඩගස්කරයට යාමටත්, දෙවැනි චිත්‍රපටයේ දී එම දූපතෙන් පිටව යන  Alex, Marty, Gloria සහ Melman අප්‍රිකාව බලා පිටත් වේ. මෙම චිත්‍රපටයේ දී නැවත සිය නිවහන වන සත්තු වත්ත වෙත යාමට උත්සහ ගනී. ඒත් ප්‍රථමයෙන් ඔවුනට පෙන්ගුවින් සොයා යාමට සිදුවේ. ඒ සඳහා ඔවුන් යුරෝපය හරහා ගමන් ගන්නා අතරතුරේ සිදුවන අපූරු, විනෝදාත්මක සිදුවීම් දාමයක් මෙම චිත්‍රපටයට තේමා වී ඇත. ලොකු කුඩා කාහටත් රසවිඳිය හැකි මැඩගස්කර් චිත්‍රපට මාලාව මේ වන විට අති විශාල ආදයමක්ද ලබා ඇති චිත්‍රපටය කි.

Download Now (Torrent) : Madagascar 3 DVD (715 Mb)

How to Download Torrent

(ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද?)

Share

About the Author

Cinema.lk