Sri Lanka's Best Cinema Portal

 

Magic Mike (2012)

0
Posted October 26, 2012 by in Biography

Rating

Plot
B-


Acting
B-


Directing
B+


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 110 min
 
Release Date: 29 June 2012
 
IMDb Rating: 6.3
 
Bottom Line

මෙහෙම නටන්නේ බලාගෙනයි……

by Cinema.lk A
Full Article

රාත්‍රී සමාජශාලා වල ඇඳුම් ගලව ගලවා නටන කෙල්ලන්ට කියන්නේ stripper කියලා.හැබැයි අපි කතා කරන්න යන මේ චිත්‍රපටයේ නම් ඉන්නේ ගෑණු ළමයි නම් නෙවෙයි.කොල්ලෝ ටිකක්.ඒ කියනනේ මේ චිත්‍රපටයේ ඉන්නේ Male stripper ලා.ඔවුන් කරන්නේ රාත්‍රි සමාජ ශාලා වලට පැමිණෙන කෙල්ලන්ට අනග රුගුම් දාලා පෙන්නන එකයි.‍මැජික් මයික් කියන්නෙත් විශේෂ දස්කම් තියෙන ඒ වගේ කෙනෙක්.. එයා දවල්ට වෙන රැකියාවක් කරන ගමන් සල්ලි හම්බකරන්න ඕන නිසා රෑට අර වැඩෙත් කරනවා. එයාගෙ බලාපොරොත්තුව ගෘහභාණ්ඩ නිශ්පාදකයෙක් වෙන එක.ඉතින් එක දවසක් මෙයා දවල් වැඩ කරන අතර අවුරුදු 19ක පොඩි කොල්ලෙක් මෙයාට මුණ ගැහෙනවා. ඒ කොල්‍ලා පලවෙනි දවසෙම පොඩි හොරකමක් නිසා රස්සාවෙන් අස් කරනවා. ඉතින් මේ මැජික් මයික් ඒ පොඩි කොල්ලට පිහිටවෙන්න හිතාගෙන එයාවත් අර නටන රස්සාවට යොමු කර ගන්නවා.. මේ පොඩි කොල්ලට අක්ක කෙනෙකුත් ඉන්නවා.. එයාගෙ නම බෲක්. හැබැයි බෲක් මේ වැඩේට කැමති වෙන්නෙ නැහැ. බෲක් හදන්නේ එයාගෙ සොහොයුරාවයි මේ මැජික් මයික්වයි මේ වැඩෙන් ගලවගන්න.මේ තුන් දෙනා වටා දිවෙන මෙම චිත්‍රපටය හරිම රසවත් විනෝදකාමී චිත්‍රපටයක්.හැබැයි මේක බලන්න ගොඩක්ම සුදුසු වෙන්නේ ලොකු අයටයි

Screen Caps

Download

Download Now (Torrent) : Magic Mike (2012) 720p BrRip x264 (701 Mb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A