Sri Lanka's Best Cinema Portal

 

Malizia – මලීසියා (1973) – Midnight Movie Fiesta – WATCH NOW

1
Posted March 9, 2013 by in 18+

Rating

Plot
B-


Acting
C+


Directing
B-


Costume
B-


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 98 min
 
Release Date: 1974 (USA)
 
IMDb Rating: 6.2
 
Bottom Line

කොහොමඳ යාලුවනේ..ඔන්න අදත් මං ඔයාලට බලන්න ලස්සනම ලස්සන කලාත්මක චිත්‍රපටියක් අරන් ආවා.අද මම ඔයාලට දෙන්න යන්නේ මලීනා Malèna (2000) සිනමා සිතුවමේ ආරේට තැණුනු තවත් ඉතාලි චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ නම තමයි මලීසියාMALIZIA (1973).මලීනා චිත්‍රපටයට වඩා පරණ චිත්‍රපටියක් වුනාට මේ චිත්‍රපටිය නම් මලීනාට දෙවැනි නෑ.මලීනා චිත්‍රපටයේ සිටින සරාගී මොනිකා බෙලුසී මෙන්ම මේ චිත්‍රපටයේ මලීසියාට පණ පොවන්නේ එම යුගයේ […]

by Cinema.lk A
Full Article

කොහොමඳ යාලුවනේ..ඔන්න අදත් මං ඔයාලට බලන්න ලස්සනම ලස්සන කලාත්මක චිත්‍රපටියක් අරන් ආවා.අද මම ඔයාලට දෙන්න යන්නේ මලීනා Malèna (2000) සිනමා සිතුවමේ ආරේට තැණුනු තවත් ඉතාලි චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ නම තමයි මලීසියාMALIZIA (1973).මලීනා චිත්‍රපටයට වඩා පරණ චිත්‍රපටියක් වුනාට මේ චිත්‍රපටිය නම් මලීනාට දෙවැනි නෑ.මලීනා චිත්‍රපටයේ සිටින සරාගී මොනිකා බෙලුසී මෙන්ම මේ චිත්‍රපටයේ මලීසියාට පණ පොවන්නේ එම යුගයේ විසු සරාගී නිරුපීකාවක් වු ලෝරා ඇන්ටොනලී විසිනුයි.මේ චිත්‍රපටයේද කතාව ගලා යන්නේ කුඩා ළමයෙකු හා තම නිවසට පැමිණෙක රූමත් මෙහෙකාරියක් වටායි.

ඇයගේ සුන්දර බවය වශීකෘත වන මේ කොලු ගැටයාගේ අපුරු වැඩ දැක බලා ගන්න මේ චිත්‍රපටය නරඹන්න.මේ චිත්‍රපටය වැඩිහිටි මාතෘකාවක් අළලා නිමැ වු එකක් බැවින් කුඩා දරුවන් මෙය නැරඹීමෙන් වළකින්න.malizia 1973

Share

About the Author

Cinema.lk A


  • කොල්ල

    ඇයි අපේ කලාකාරයන්ට මේ වගේ සුන්දර විදිහට චිත්‍රපටියක් කරන්න බැරි? මේකේ නිරුවත නොපෙන්වා කොච්චර ලස්සනට සරාගී බව ඉස්මතු කරනවද..මේකේ ඉන්න ළමයා, කෑම මේසෙට යටින් ඒ සේවිකාවගේ ගවුම ඇතුලට අත දාල ඇගේ යට ඇදුම ගලවන විදිහ වගේ නිරූපනයන් නිරුවත නොපෙන්වා සරාගී බව උපරිමයට ගෙනත් තියෙන තැන් විදිහට කියන්න පුළුවන්..
    පොඩි ළමයෙක්, වැඩිහිටි ගැහැනියෙක්ට ආදරය කිරීම කියන වස්තු විෂය මූලික කරගෙන අපේ රටේ නිර්මාණ බිහිවෙලා නැති තරම්..ලගදි පෙන්නන සමනල සංධ්වනිය, එහෙම තේමාවක් රැගත් චිත්‍රපටියක් උනත් එහි ලිංගිකත්වය ගැබ් වෙලා නෑ…ඔය අතිශයින් වැඩිහිටියන්ට පමණයි කියල ලේබල් ගහල චිත්‍රපටි හදන යට බැරි ඇයි, The Reader, Malina, Malizia වගේ ලිංගිකත්වය සුන්දරව පෙන්නන චිත්‍රපටියක් නිර්මාණය කරන්න??