Sri Lanka's Best Cinema Portal

 

Matru ki Bijlee ka Mandola – මර්ටු කි බිජිලී කා මන්දෝලා (2013) | Download DVDRip 710Mb

0
Posted March 4, 2013 by in Comedy

Rating

Plot
A-


Acting
B+


Directing
B+


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors: , ,
 
Writer:
 
Composer:
 
Length: 151 min
 
Release Date: 11 January 2013 (India)
 
IMDb Rating: 6.5/10 from 1,691 users
 
Bottom Line

මර්ටු බිජ්ලි බාදල් තුන්කොන් ප්‍රේමයට මැදිවන මන්දෝලා පිළිබඳ කියැවෙන මේ වන විට සාර්ථක ලෙස ඉන්දියාවේ තිරගත වන හාස්‍යජනක චිත්‍රපටයයි මර්ටු කි බිජිලී කා මන්දෝලා.

by Cinema.lk
Full Article

අනුෂ්කා ෂර්මා, ඉම්රාන් කාන් රංගනයෙන් දායක වෙන නවතම චිත්‍රපටය තමයි මර්ටු කි බිජිලි කා මන්දෝලා. මේ වසරේ මාර්තු මාසයේ තිරගත වීම ආරම්භ වුණු මේ චිත්‍රපටය හාස්‍යජනක චිත්‍රපටයක්.

උපාධිධාරියෙකු වන මර්ටු රැකියාවක් නොමැති නිසා සිය ගමට ආයෙමත් එන්නේ ධනවත් ව්‍යාපාරිකයෙක් වන මන්දෝලා යටතේ රැකියාවක් බලාපොරොත්තුවෙන්. හැරීගේ දුව තමයි බිජිලි. මන්දෝලා කෙතරම් තම දුවට ආදරේ වුනත් ඒ තරමටම මත්පැන් වලටත් ආදරේ කරන කෙනෙක්. කොහොම හරි බිජ්ලි සහ මර්ටු අතර සම්බන්ධයක් ඇති වෙනවා. ඒත් බිජ්ලිට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුල් වන්නට සිදු වෙනවා. එහිදී තමයි ඇයට ප්‍රභල දේශපාලකයෙක් ගේ පුතෙක් වන බාදල් හමුවන්නේ. මර්ටු – බිජ්ලි – බාදල් තුන්කොන් ප්‍රේමයට මැදිවුණු මන්දෝලා ගැනයි චිත්‍රපටයෙන් කියැවෙන්නේ.

matru ki bijlee ka mandola  2013

Matru-ki-bijli-ka-mandola-stills-10 matru-ki-bijlee-ka-mandola-movie mat3 Matru-Ki-Bijlee-Ka-Mandola-Anushka-Sharma-bikini[4] mat5

 


Share

About the Author

Cinema.lk