Sri Lanka's Best Cinema Portal

 

Miss Bala (2011)

0
Posted December 6, 2012 by in 18+

Rating

Plot
B+


Acting
B+


Directing
B


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 113 min
 
Release Date: 9 September 2011
 
IMDb Rating: 6.5
 
Bottom Line

ලෝරා ග්‍රේරෝ කියන්නේ රූමත් මෙක්සිකානු තරුණියක්.තවමත් 23 වියේ පසුවන ඇයටත් අනිත් හැම තරුණියකට වාගේම තරුවක් වීමේ අශාව තදින්ම තිබුණා.ඒ හින්දම ඇය මෙක්සිකෝවේ බාලා නුවර පැවැත්වෙන රූ රැජිණ තරඟයට ඉදිරිපත් වෙනවා.කෙසේහෝ තරඟයට ඇතුලත් වුනත් ඇයට අනපේක්ෂිත කරකදරයකට මුහුණ පාන්න සිඳුවෙනවා. ඇය රාත්‍රී සමාජ ශාලාවක වුන ගැටුමකින් අවතැන්වුන තම යෙහෙලිය සොයාගැනීමට ගන්නා උත්සාහයේදි අවාසනාවන්ත ලෙස ඇය කුඩු […]

by Cinema.lk A
Full Article

ලෝරා ග්‍රේරෝ කියන්නේ රූමත් මෙක්සිකානු තරුණියක්.තවමත් 23 වියේ පසුවන ඇයටත් අනිත් හැම තරුණියකට වාගේම තරුවක් වීමේ අශාව තදින්ම තිබුණා.ඒ හින්දම ඇය මෙක්සිකෝවේ බාලා නුවර පැවැත්වෙන රූ රැජිණ තරඟයට ඉදිරිපත් වෙනවා.කෙසේහෝ තරඟයට ඇතුලත් වුනත් ඇයට අනපේක්ෂිත කරකදරයකට මුහුණ පාන්න සිඳුවෙනවා.

ඇය රාත්‍රී සමාජ ශාලාවක වුන ගැටුමකින් අවතැන්වුන තම යෙහෙලිය සොයාගැනීමට ගන්නා උත්සාහයේදි අවාසනාවන්ත ලෙස ඇය කුඩු ජාවාරම් කල්ලියකට හසුවෙනවා. නියමිත වේලාවට පුහුණුවීමට යන්න මේ නිසා අපොහොසත්වන ඇය, එම තරඟයෙන් ඉවත් කරනු ලබනවා.ජාවාරම් කරුවන් තමන්ගේ ව්‍යාපාරයන් සඳහා ඇයව යොදා ගැනීමේ අභිප්‍රාය ඇතිව ඇයට උදව් කරනු ලබනවා.එහි ජයග්‍රහණයට අවශ්‍ය කටයුතුත් ඉටු කර දෙනවා.  නමුත් ඒ වෙනුවට ඇයට වන්දි ගෙවන්න වෙන්නෙ තමුන් බලාපොරොත්තු වුන තමුන්ගෙම අහිංසක අනාගතයෙන්. ඇගේ මූළු ජීවිතයම වියවුලට පත් වෙන අතරම, ජාවාරම් කරුවන්ගේ ලිංගික හින්සනයටත් ලක්වන ඇයගේ අවාසනාවන්ත කථාව චිත්‍රපටය පුරා දිහගැරෙන්නේ ඛේදාන්තයක් ලෙසටයි.

Download

Download Now (Torrent) : Miss Bala[2011]DVDRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A