Sri Lanka's Best Cinema Portal

 

Murder 3 – මර්ඩර් 3 (2013) | Download Hindi 720p DVDRip 860 MB

0
Posted April 9, 2013 by in Thriller

Rating

Plot
C+


Acting
C


Directing
C


Costume
C


Total Score
C

7/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 124 min
 
Release Date: 15 February 2013
 
IMDb Rating: 4.7
 
Bottom Line

බොලිවුඩයේ නිපදවු ඉතා ආකර්ෂණීය ත්‍රාසජනක චිත්‍රපටි මාලාවක තෙවැනි නිර්මාණය ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ.අපි කතා කරන්න යන චිත්‍රපටයේ නම තමයි මර්ඩර්.පෙර චිත්‍රපට ද්විත්වය මෙන්ම මේ චිත්‍රපටය පුරාටමත් ත්‍රාසය,කුතුහලය,සහ රාගය නොඅඩුව දක්නට ලැබෙනවා.මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ මෙන්න මේ විදියටයි. වික්‍රම් කියල කියන්නේ ඡායාරුප ශිල්පියෙක් මෙයාගේ පෙම්වතිය තමයි රෝශිනී.ඒත් හදිස්සියේම ඇය වික්‍රම්ව අතහැරලා යනවා.මේ නිසා […]

by Cinema.lk A
Full Article

බොලිවුඩයේ නිපදවු ඉතා ආකර්ෂණීය ත්‍රාසජනක චිත්‍රපටි මාලාවක තෙවැනි නිර්මාණය ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ.අපි කතා කරන්න යන චිත්‍රපටයේ නම තමයි මර්ඩර්.පෙර චිත්‍රපට ද්විත්වය මෙන්ම මේ චිත්‍රපටය පුරාටමත් ත්‍රාසය,කුතුහලය,සහ රාගය නොඅඩුව දක්නට ලැබෙනවා.මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ මෙන්න මේ විදියටයි.

වික්‍රම් කියල කියන්නේ ඡායාරුප ශිල්පියෙක් මෙයාගේ පෙම්වතිය තමයි රෝශිනී.ඒත් හදිස්සියේම ඇය වික්‍රම්ව අතහැරලා යනවා.මේ නිසා දැඩි සිත් තැවුලට පත්වෙන වික්‍රම් තම දුක නිවා ගන්න මධුවිතේ පිහිට පතනවා.මේ වගේ දුකින් ඉන්න වික්‍රම්ට නිශා කියල තවත් ගෑනු ළමයෙක් මුණ ගැහෙනවා.දුකින් ඉන්න වික්‍රම්ගේ සිත  නිශා වෙත ඇදිල යනවා.මේ අතර වික්‍රම්ගේ කලින් පෙම්වතිය රෝශිනී හදිසියේම අතුරුදහන් වෙනවා.මේ අතුරුදහන්වීමට හේතුව වික්‍රම් කියල මේ ගැන පරීක්ෂණ කරන අය හිතන නිසා වික්‍රම් මේ අතුරුදහන් වීමේ ප්‍රධාන සැකකාරයා වෙනවා.ඔය අතර වික්‍රම් හා රෝශිනී කලින් පදිංචි වෙලා හිටපු ලස්සනම ලස්සන විශාල මන්දිරයකට වික්‍රම් නීෂව එක්කගෙන යනවා.ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ මේ විශාල මන්දිරය පෙනෙන තරම් සුන්දරද? රෝශිනීගේ අතුරුදහන් වීමට වික්‍රම් සම්බන්දද කියල  දැනගන්න මේ චිත්‍රපටය භාගත කරගෙන නරඹන්නම වෙනවා.murder 3 murder 3 murder3d_1360840042 murder 3 murder 3 murder 3

Share

About the Author

Cinema.lk A