Sri Lanka's Best Cinema Portal

 

My True Friend මයි තෘ ෆ්‍රෙන්ඩ් (2011) – Watch now

0
Posted April 19, 2013 by in Action

Rating

Plot
C+


Acting
B


Directing
B


Costume
B+


Total Score
B

10/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
 
 
Length: 102 min
 
Release Date: 2012 April 4
 
Bottom Line

අද අපි ඔයාලට වෙනත්ම රටක සිනමාරූපී අත්දැකීමක් සමීප කරන්නයි සුදානම් වෙන්නේ.මේ තායිලන්තයේ නිෂ්පාදනය වු ලෝ බජට් වර්ගයේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටියට අඩු පිරිවැයක් යොදා තිබුණත් මේ චිත්‍රපටයේ නිමාව ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ගැන්ස්ටර් වර්ගයේ චිත්‍රපටියක් වන මෙය පාසලක ළමුන් කණ්ඩායමක් සහ ඔවුන්ගේ නොබිදෙන මිත්‍රත්වය කේන්ද්‍ර කර ගනිමින් ගලා යයි.මේ චිත්‍රපටයේ අන්තර්ගතය සංකීර්ණ නොවු කතා තේමාවකින් යුක්ත වුවද […]

by Cinema.lk A
Full Article

අද අපි ඔයාලට වෙනත්ම රටක සිනමාරූපී අත්දැකීමක් සමීප කරන්නයි සුදානම් වෙන්නේ.මේ තායිලන්තයේ නිෂ්පාදනය වු ලෝ බජට් වර්ගයේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටියට අඩු පිරිවැයක් යොදා තිබුණත් මේ චිත්‍රපටයේ නිමාව ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා.

ගැන්ස්ටර් වර්ගයේ චිත්‍රපටියක් වන මෙය පාසලක ළමුන් කණ්ඩායමක් සහ ඔවුන්ගේ නොබිදෙන මිත්‍රත්වය කේන්ද්‍ර කර ගනිමින් ගලා යයි.මේ චිත්‍රපටයේ අන්තර්ගතය සංකීර්ණ නොවු කතා තේමාවකින් යුක්ත වුවද මෙහි වු සිනමාරූපි බව නිසාවෙන් මෙ සිනමා සිතුවමට අමුතුම ආකර්ශණිය බවක් ආරුඪ වී තිබෙනවා.

ඉතින් මේ චිත්‍රපටයේ වු ඒ අමුතු සුන්දරත්වය විදගන්න මේ චිත්‍රපටය නරඹන්න.නරඹලා විතරක් නවතින්න එපා!මේ චිත්‍රපටය ඔබේ තවත් මිතුරෙකුට පෙන්වන්න.බලන්න…ඔබට දැනුන දේ ඔහුටත් දැනෙනවද කියලා.

my true friend

Share

About the Author

Cinema.lk A