Sri Lanka's Best Cinema Portal

 

Neethane En Ponvasantham නීතාන් එන් පොන්වසන්තම් (2012) – watch now

0
Posted April 14, 2013 by in Drama

Rating

Plot
C+


Acting
C+


Directing
C+


Costume
B+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 153 min
 
Release Date: 14 December 2012
 
IMDb Rating: 6.4
 
Bottom Line

මුලින්ම කියන්න ඕන.ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!.අපි මේ සැරේ ඔයගොල්ලන් මුණ ගැහෙන්න ආවේ හිස් අතින් නම් නෙවෙයි.මේ නිවාඩු පාඩුවේ ඔයාලට නරඹන්න පුළුවන් අපුරු සිනමා සිතුවමකුත් ඔයාලා වෙනුවෙන් අරගෙන තමයි අපි ඔයාලගේ නිවසට ගොඩවැදුණේ.මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ගලායන්නේ,පුංචි කාලේ පටන් දන්න අදුනන කොලු ගැටයෙකුගෙයි,ලස්සන ගැහැණු ළමයෙකුගෙයි අතර ඇතිවන ආදර සබඳතාවක් මුල් කරගෙනයි.ඉන්දීයාව […]

by Cinema.lk A
Full Article

මුලින්ම කියන්න ඕන.ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!.අපි මේ සැරේ ඔයගොල්ලන් මුණ ගැහෙන්න ආවේ හිස් අතින් නම් නෙවෙයි.මේ නිවාඩු පාඩුවේ ඔයාලට නරඹන්න පුළුවන් අපුරු සිනමා සිතුවමකුත් ඔයාලා වෙනුවෙන් අරගෙන තමයි අපි ඔයාලගේ නිවසට ගොඩවැදුණේ.මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ගලායන්නේ,පුංචි කාලේ පටන් දන්න අදුනන කොලු ගැටයෙකුගෙයි,ලස්සන ගැහැණු ළමයෙකුගෙයි අතර ඇතිවන ආදර සබඳතාවක් මුල් කරගෙනයි.ඉන්දීයාව තුළ අතිශයෙන් ජනප්‍රිය වු මේ සිනමා සිතුවමේ නම තමයි neethane en ponvasantham.

මේහි ප්‍රධාන චරිත ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Jiiva රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ. මිට අමතර උප ප්‍රධාන චරිතයක් ලෙස Santhanam රංගනයෙන් දායක වන අතර දමිළ සිනමාවේ ප්‍රවින නලු නිළියන් රැසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටි සදහා ලැබි තිබේනවා.ආදර කතා ගනයට අයත් වන මේ චිත්‍රපටි සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මාණ වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම හොද චිත්‍රපටියක් වේවි

Share

About the Author

Cinema.lk A