Sri Lanka's Best Cinema Portal

 

Nishabd – නිෂාබ්ඩ් (2007) – සිංහල උපසිරැසි සහිතයි | Dowanload DVDRip 700MB

2
Posted March 8, 2013 by in 18+

Rating

Plot
B


Acting
B+


Directing
B-


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 110 min
 
Release Date: 2 March 2007
 
IMDb Rating: 5.7
 
Bottom Line

ඔයාලා ලෝලීටා  (Lolita) බලලා තියෙනවා නේද?ඒ විදියේ තවත් චිත්‍රපටියක් ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ.හැබැයි මේ චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්… වයස අවුරුදු 60ක් තරම් වන පුද්ගලයෙක් වයස18ක් වන තම දුවගේ දගකාර යෙහෙලියක් සමග ඇති කර ගන්නා අමුතුම විදියේ බැදීමක් මුල් කරගෙනයි මේ සිනමා පටය දිඟහැරෙන්නේ. ඡයාරූපකරණය තම ජීවිතය කර ගත් විජෙයි විවාහක අවුරුදු 60ක් විතර වයසැති […]

by Cinema.lk A
Full Article

ඔයාලා ලෝලීටා  (Lolita) බලලා තියෙනවා නේද?ඒ විදියේ තවත් චිත්‍රපටියක් ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ.හැබැයි මේ චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්…

වයස අවුරුදු 60ක් තරම් වන පුද්ගලයෙක් වයස18ක් වන තම දුවගේ දගකාර යෙහෙලියක් සමග ඇති කර ගන්නා අමුතුම විදියේ බැදීමක් මුල් කරගෙනයි මේ සිනමා පටය දිඟහැරෙන්නේ.

ඡයාරූපකරණය තම ජීවිතය කර ගත් විජෙයි විවාහක අවුරුදු 60ක් විතර වයසැති ඒකාකාරී ජිවිතයක් ගෙවන කෙනෙක්.විජෙයිට අවුරුදු 18ක් වන දුවෙක් ඉන්නවා.ඇය තම පාසලේ අවසන් විභාගය නිම කර තම පියා නැවතී සිටින නිවසට පැමිණ සිටින්නේ තවත් ඇගේ වයසේ මිතුරියක් ද සමඟයි.ඇගේ නම ජීයා.ඇය ටිකක් දඟකාර චරිතයක්..

ජියාගේ දගකාර ක්‍රියාකාරකම්, දෙදෙනාගේම සිතෙහි පවතින සම ගතිය, ස්වභාවයන් නිසා විජෙයි හා ජියා අතරේ යම් විදියක ආදර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා.දවසින් දවස මේ මහලු මිනිසා මේ පුංචි දඟකාර කෙල්ලට ලං වෙන්න පටන් ගන්නවා.නව යොවුන් වියේ පසුවන තරුණ පෙම්වතුන් යුවලක් වගේ මේ දෙන්නා හැසිරෙන්න පටන් ගන්නවා.

මේ දේවල් ගැන මෙහෙම කතා කරන කොට මේ චිත්‍රපටයේ ඉන්න ඇතැමුන් මෙන් ඔබත් මේ සම්බන්ධතාවය ගැන අමුතුම විදියකින් බලන්න පුළුවන්.වෙනස් විදියේ විනිශ්චයක් මේ සඳහා ලබා දෙන්න පුළුවන්.පොඩ්ඩක් ඔහොම නවතින්න…ඉස්සෙල්ලා මේ චිත්‍රපටය නරඹන්න.ඊට පස්සේ මේක විදින්න.ඊට පස්සේ මේ ගැන හිතන්න….මේ ඔක්කොටම පස්සේ කලින් කිව්ව තක්සේරුව දෙන්න.ආදරය කියන්න පුදුම දෙයක් කියලා ඔයාලගේ හිතට ඒත්තු ගන්වන්න එතකොට ඔයාලට පුළුවන් වේවී.ඔයාලගේ පහසුව වෙනුවෙන් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ද ලබා දීලා තියෙනවා.ඉතින් මේ චිත්‍රපටය නරඹලා මේකේ තියෙන රසය විදගන්න.

53099958 65130643 22266127 39555807 22808584 60579444


 

සිංහල උපසිරැසි

Share

About the Author

Cinema.lk A


  • tutu

  • tutu

    ay oyala sinhala movies witharak danne now showing eke??mama eka dawasak beluwa avilla..eth thibbe neheney