Sri Lanka's Best Cinema Portal

 

Noah (2014) – Coming Up

0
Posted November 22, 2013 by in Adventure

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
 
 
IMDb Rating: 28 March 2014
 
Bottom Line

දෙවියන්ගේ ආශිර්වාදය ලද්දා…නෝවා

by Cinema.lk A
Full Article

දෙවියන්ගේ සොඳුරු නිර්මාණයක් වු මිනිසා ආදම් හා ඒව ගෙන් පටන් දින දින වැඩි වෙමින් මේ පොළෝ තලයේ ව්‍යාප්ත වීමට පටන් ගනී.මුල දී දෙවියන්ගේ නොමඳ ආදරයට බඳුන් වු මොවුන් කල්යත්ම දෙවියන් ඈත් කරනුයේ නොයෙක් දුරාචාර සිදුකරමිනි.දිනෙන් දින වැඩි වන මේ පාපී වු මිනිස් ක්‍රියාකාරම් නොඉවසන මැවුම්කාර දෙවියන් තමන් නිර්මාණය කළ මේ ලෝකය විනාශ කිරීමට යයි.එනමුත් මේ අනන්ත අප්‍රමාණ වු මිසදිටුවන් අතර එක් ධර්මිෂ්ඨයෙකු සිටිනු දෙවියන් දකී.ඒ නෝවායි..දෙවියන් වහන්සේ නෝවා වෙත අවුත් තමන් කරන්නට යන දේ ගැන සැලකර සිටි.එලෙසම එතුමාණෝ..මේ සිදුවන්නට යන ව්‍යසනයෙන් නෝවා මුදවාගැනීමට පොරොන්දු වේ.නෝවා හා දෙවියන් අතර වු ගිවිසුමකට අනුව නෝවා සුවිසාල නැවක් නිර්මාණය කරනුයේ අලුත් ලෝකයක් නැවත නිර්මාණය කිරිමටයි

 noah-poster

Share

About the Author

Cinema.lk A