Sri Lanka's Best Cinema Portal

 

Now You See Me – නව් යු සී මි (2013) – BrRip 873.89 MB

0
Posted September 11, 2013 by in Crime

Rating

Plot
B


Acting
B+


Directing
B-


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 115 min
 
Release Date: 31 May 2013
 
IMDb Rating: 7.3
 
Bottom Line

මායාව මුලා කරන්නේ ඔබ පමණක් නොවෙයි..එය ඔබත් ඇතුළුව මුළු ලොවම මුලා කරයි.

by Cinema.lk A
Full Article

වීදියේ මායාකරුවන් ගැන ඔයාලා අහලා තියෙනවා නේ.ප්‍රාදේශීය මට්ටමින් ප්‍රසිද්ධියක් උසුලන විවිධ මායා හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයන් සිව්දෙනෙක් එකතුවෙලා ලෝක පුජනීය මයාකරුවන් ලෙස,ලොව පුරා සංදර්ශන පවත්තමින් යනවා.එක් දිනක් ඔවුන්ගේ මැජික් සංදර්ශනයක් අතරතුරේ දී බලා සිටින ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්කරමින් ඔවුන් බැංකුවක් මංකොල්ල කනවා.හැබැයි ඔවුන් මෙය කරන්නේ බැංකුවට අඩියවත් නොතබායි.එම සංදර්ශනයේ ඔවුන් සිදුකරේ මායාවක් වුනාට ඒ බැංකු මංකොල්ලය සැබැවටම සිදුවෙනවා.මේ සිදුවීමෙන් පස්සේ පොලිසීයේ පිරිසක් ඔවුන් පසුපස ලුහුබදින්න පටන් ගන්නවා.සැබැවටම මේ මංකොල්ලය සැලසුම් කලේ කවුරුන්ද?එය සිදුවුයේ වෙන කාගේ හරි සැලසුමකටද?එසේ නැතිනම් එය මොවුන්ගේම සැලසුමකට සිදුවු දෙයක් ද?මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න නම් ඔබට මේ චිත්‍රපටය නරඹන්නම සිදුවෙනවා.

now-you-see-me-2013-movie-poster

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2