Sri Lanka's Best Cinema Portal

 

[18+] Nude – නියුඩ් (2010) | Watch now

0
Posted May 31, 2013 by in 18+

Rating

Plot
B


Acting
B


Directing
B-


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 103 min
 
Release Date: 8 September 2010
 
IMDb Rating: 5
 
Bottom Line

කාම රැල්ලේ චිත්‍රපට තැනීම අද ලෝකයේ මහා පරිමාණයෙන් සිදුවෙන්නක්.ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල මේ අකාරයේ චිත්‍රපට තැනීම සිදුවන්නේ දැවැන්ත ව්‍යාපාර මට්ටමින්.මීට ටික කාලෙකට ඉස්සර මේ අසභ්‍ය නිර්මාණ බටහිර ලෝකයට සීමා වෙලා තිබුණත් අද ආසියානු රටවලට මේවා තවදුරටත් ආගන්තුක දේවල් වන්නේ නෑ.මේ ආකාරයෙන් ලෝකය පුරාවටම නිල් චිත්‍රපට තැනීම මහා පරිමාණයෙන් සිදුවන්නේ ඒවාට තිබෙන අධික ඉල්ලුම නිසාවෙනි.බොහෝ දෙනා […]

by Cinema.lk A
Full Article

කාම රැල්ලේ චිත්‍රපට තැනීම අද ලෝකයේ මහා පරිමාණයෙන් සිදුවෙන්නක්.ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල මේ අකාරයේ චිත්‍රපට තැනීම සිදුවන්නේ දැවැන්ත ව්‍යාපාර මට්ටමින්.මීට ටික කාලෙකට ඉස්සර මේ අසභ්‍ය නිර්මාණ බටහිර ලෝකයට සීමා වෙලා තිබුණත් අද ආසියානු රටවලට මේවා තවදුරටත් ආගන්තුක දේවල් වන්නේ නෑ.මේ ආකාරයෙන් ලෝකය පුරාවටම නිල් චිත්‍රපට තැනීම මහා පරිමාණයෙන් සිදුවන්නේ ඒවාට තිබෙන අධික ඉල්ලුම නිසාවෙනි.බොහෝ දෙනා තලු මර මර මේ චිත්‍රපටයන් රසවිදි මුත් එහි තිරයෙන් පිටුපසප කතාව නම් පෙනෙන තරම් සුන්දර වන්නේ නෑ.නියුඩ්….ඒ පිළිබඳ හුඟාක් දේ ඔබට කියා දේවී.

මේ චිත්‍රපටයේ කතා නායිකාව වන හිරෝමි සුන්දර යුවතියක්.කුඩා කාලයේ පටන් ඇය සිනහ මැව්වේ නිළියක් වෙන්න.ඒ හිනෙත් හිතේ ගුලි කරන් පාසල් අධ්‍යාපනය හමාර වු විගසම ඇය නගරයට පැමිණෙනවා.ඇයගේ නිළියක් වීමට තිබු ආසාව නිසාම ඇය ඕනෑම දෙයක් කිරිමට නොපැකිලිව ඉදිරිපත් වෙනවා.ඇය නිළියක් වනවා.නමුත් වැරදී තැනක,වැරදි විදියකට..

සැ.යු : මේ චිත්‍රපටය වැඩිහිටියන් සඳහා නිර්මාණය වුවකි.

nude

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2