Sri Lanka's Best Cinema Portal

 

Oblivion – ඔබ්ලිවියන් (2013) – BrRip 1.85 GB

0
Posted July 26, 2013 by in Action

Rating

Plot
B


Acting
B+


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 124 min
 
Release Date: 19 April 2013
 
IMDb Rating: 7.1
 
Bottom Line

සුපිරි හොලිවුඩ් නළු ටොම් කෘස් ප්‍රධාන චරිතය නිරුපණය කරන ඔබ්ලිවියන් සිනමා සිතුවම විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරෙන් තැණුනු අපුරු චිත්‍රපටයකි.අධික පිරිවැයක් දරමින් නිපදවා ඇති මේ චිත්‍රපටය අපේක්ෂා කළ අයුරින්ම වාර්ථා අතරට නොපැමිණියත් ඇමරිකාවෙන් පිටතදී දැඩි ප්‍රේක්ෂක ආකාර්ෂණයක් දිනා ගැනීමට සමත් වුවා.මේ චිත්‍රපටය ඉතාමත් ආකර්ෂණීය කතා තේමාවකින් සන්නද්ධයි.මේ චිත්‍රපටය නරඹන මුල් විනාඩි 30 යන තෙක්ම අපට දැනගන්න ලැබෙන […]

by Cinema.lk A
Full Article

සුපිරි හොලිවුඩ් නළු ටොම් කෘස් ප්‍රධාන චරිතය නිරුපණය කරන ඔබ්ලිවියන් සිනමා සිතුවම විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරෙන් තැණුනු අපුරු චිත්‍රපටයකි.අධික පිරිවැයක් දරමින් නිපදවා ඇති මේ චිත්‍රපටය අපේක්ෂා කළ අයුරින්ම වාර්ථා අතරට නොපැමිණියත් ඇමරිකාවෙන් පිටතදී දැඩි ප්‍රේක්ෂක ආකාර්ෂණයක් දිනා ගැනීමට සමත් වුවා.මේ චිත්‍රපටය ඉතාමත් ආකර්ෂණීය කතා තේමාවකින් සන්නද්ධයි.මේ චිත්‍රපටය නරඹන මුල් විනාඩි 30 යන තෙක්ම අපට දැනගන්න ලැබෙන කතාව මෙන්න මේකයි.

මේ චිත්‍රපටයේ කතාව 2077 කාල වකවානුවට අයිති වු එකක්.ඒත් අවුරුදු 60 කට කලින් ස්කව්ස් නමින් හදුන් වන පිටසක් වල ජීවින් පිරිසක් හා මිනිසුන් අතර යුද්ධයක් ඇති වෙනවා.ඒ යුද්ධයේ දී මේ පිටසක්වල ජීවින්ව පරාජය කරන්න පෘථිවි වාසින් න්‍යෂ්ඨීක අවි පාවිච්චි කරනු ලබනවා.අවසානයේ ස්කව්ස්ලා පරදිනවා.මිනිසුන් ජයගන්නවා.ඒත් ඔවුනට පෘථිවිය අහිමි වනවා.මේ හින්දා පෘථිවියේ වැසියන් ටයිටන් කියලා ග්‍රහලොවකට යනවා.නමුත් ඔවුන් ඔවුන්ට අවශ්‍ය ජලය ලබාගන්න පෘථිවියේ යන්ත්‍ර වගයක් සවිකරනවා.මේ යන්ත්‍ර හා එහි වු ආරක්ෂිත උපාංග අලුත් වැඩියා කරන්න පෘථිවිට දෙදෙනෙකු ඒවා තියෙනවා.එයින් එක්කෙනෙක් තමයි ජැක් හාපර්.ඒ කියන්නේ ටොම් කෘස්.එක දිනක් මොහු පෘථිවියේ සිටින විට අර පිටසක්වල ජීවින් කිහිප දෙනෙකු විත් මොහුව පැහැර ගන්නවා.පුදුමයක් සැබැවමට ස්කව්ස් කියන්නේ පිටසක්වල ජීවින් කොටසක් නෙවෙයි.ඔවුනුත් ජැක් වගේම මනුෂ්‍යයන්.ඒත් ඇයි ඔවුන් මෙහෙම සැඟවිලා ඉන්නේ.සැබැවටම මොවුන් කවුරුන්ද?මෙන්න මේ වගේ දේවල් වලට ජැක් උත්තර සොයා යනවා.ඔහු සැබැවටම ඔහු කවුද කියා දැනගන්නවා.

oblivion-movie-poster

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2