Sri Lanka's Best Cinema Portal

 

OMG Oh My God (2012)- Midnight Movie Fiesta – WATCH NOW

0
Posted April 2, 2013 by in Comedy

Rating

Plot
C+


Acting
C


Directing
C


Costume
C


Total Score
C

7/ 14

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 125 min
 
Release Date: 28 September 2012
 
IMDb Rating: 7.9
 
Bottom Line

ඔබ කවදා හෝ දෙවියන් දැක තිබෙනවාද?කෙදිනක හෝ ඔබට දෙවියන් මුහුණට මුහුණ මුණ ගැසි තිබෙනවා ද?මේ ප්‍රශ්ණයන්ට පිළිතුර නැත කියා වුවත් අප අතුරින් බහුතරයක්ම නොපෙනෙන දෙවියන් කෙරේ පුදුමාකාර භක්තියකින් ජීවත් වෙනවා. ඒත් මේ බහුතර පිරිස අතර දෙවියන්ව විශ්වාස නොකරන කෙනෙක් ඉන්නවා.ඒ වෙන කවුරුවත් නෙවෙයි අද අපි කතා කරන්න යන චිත්‍රපටයේ කතා නායකයා තමයි එහෙම දෙවියන්ව විශ්වාස […]

by Cinema.lk A
Full Article

ඔබ කවදා හෝ දෙවියන් දැක තිබෙනවාද?කෙදිනක හෝ ඔබට දෙවියන් මුහුණට මුහුණ මුණ ගැසි තිබෙනවා ද?මේ ප්‍රශ්ණයන්ට පිළිතුර නැත කියා වුවත් අප අතුරින් බහුතරයක්ම නොපෙනෙන දෙවියන් කෙරේ පුදුමාකාර භක්තියකින් ජීවත් වෙනවා.

ඒත් මේ බහුතර පිරිස අතර දෙවියන්ව විශ්වාස නොකරන කෙනෙක් ඉන්නවා.ඒ වෙන කවුරුවත් නෙවෙයි අද අපි කතා කරන්න යන චිත්‍රපටයේ කතා නායකයා තමයි එහෙම දෙවියන්ව විශ්වාස නොකරන්නේ.මොහු මෙහෙම ජීවත් වනවා විතරක් නෙවෙයි,දෙවියන්ව අදහන අයට උසුලු විසුලු පවා කරනවා.එක් දිනක් හදිසියේ ඇති වු අනතුරක් නිසා මොහුගේ ව්‍යාපාර විනාශ වෙනවා.මොහුට මොහුගේ ධනය නැති වෙලා අන්ත අසරණ වෙනවා.

ඒ වෙලාවේ එක් පුද්ගලයෙක් ඔහුගේ උදව්වට පැමිණෙනවා.ඒ වෙන කවුරුවත් නෙවෙයි….දෙවියන්

Share

About the Author

Cinema.lk A