Sri Lanka's Best Cinema Portal

 

Olympus Has Fallen – ඔලිම්පස් හෑස් ෆෝලන් (2013) – 720p BrRip

0
Posted July 1, 2013 by in Action

Rating

Plot
B


Acting
B


Directing
C+


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 120 min
 
Release Date: 22 March 2013
 
IMDb Rating: 6.7
 
Bottom Line

ඔලිම්පස් හෑස් ෆෝලන්…මේ වසරේ තිරගත වීම ඇරඹී සුපිරි සිනමා සිතුවමක්.මේ චිත්‍රපටය සාම්ප්‍රදායික කතා තේමාවක් වු ත්‍රස්වාදය ගැන කතා කරත් මේ චිත්‍රපටය තරමක් ආකර්ෂණීයයි.මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ මෙහෙමයි.ඔලිම්පස් යන කේත නාමයෙන් හඳුන්වන ඇමරිකාවේ ධවල මන්දිරය ඉතා දක්ෂ බුද්ධිමත් ත්‍රස්තවාදීන් පිරිසක් විසින් අල්ලාගන්න අතර මෙහිදි මොවුන් විසින් ඇමරිකානු ජනාධිපතිවරයාව පැහැරගෙන යනවා. ප්‍රහාරය අතරතුරේ දී ඉන් පිටතට […]

by Cinema.lk A
Full Article

ඔලිම්පස් හෑස් ෆෝලන්…මේ වසරේ තිරගත වීම ඇරඹී සුපිරි සිනමා සිතුවමක්.මේ චිත්‍රපටය සාම්ප්‍රදායික කතා තේමාවක් වු ත්‍රස්වාදය ගැන කතා කරත් මේ චිත්‍රපටය තරමක් ආකර්ෂණීයයි.මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ මෙහෙමයි.ඔලිම්පස් යන කේත නාමයෙන් හඳුන්වන ඇමරිකාවේ ධවල මන්දිරය ඉතා දක්ෂ බුද්ධිමත් ත්‍රස්තවාදීන් පිරිසක් විසින් අල්ලාගන්න අතර මෙහිදි මොවුන් විසින් ඇමරිකානු ජනාධිපතිවරයාව පැහැරගෙන යනවා.

ප්‍රහාරය අතරතුරේ දී ඉන් පිටතට යා නොහැකි ලෙස එක් ආරක්ෂක භටයෙකු ධවල මන්දිරයේ සිර වෙනවා.ඔහුගේත් සහය ඇතිව ඇමරිකානු හමුදාව ධවල මන්දිරය බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කරනවා. හොලිවුඩයේ සුපිරි රංගන ශිල්පීන් වන ජෙරාඩ් බට්ලර් ,ආරොන් එඛාර්ට් ,මෝර්ගන් ෆ්‍රීමන් යන මේ  සඳහා රංගන දායකත්වය ලබා දෙන මේ සිනමා සිතුවම ක්‍රියාදාම චිත්‍රපට වලට ලොල් වු ඔබට ඉතා රසවත් අතුරු පසක් වනු ඇති බවටයි හුඟ දෙනාගේ මතය.

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2