Sri Lanka's Best Cinema Portal

 

Pacific Rim – පැසිපික් රිම් (2013) – BrRip 923.93 MB

0
Posted October 7, 2013 by in Action

Rating

Plot
C+


Acting
C+


Directing
B


Costume
B+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
 
 
Length: 131 min
 
Release Date: 12 July 2013
 
IMDb Rating: 7.4
 
Bottom Line

මේ ලෝක අවසානය නොවේ..

by Cinema.lk A
Full Article

මේ කතා කරන්නේ යන්නේ හොලිවුඩයෙන් නිර්මාණය වු අති දැවැන්ත සිනමා නිර්මාණයක් ගැනයි.හොලිවුඩය තුළ බ්ලොක්බස්ටර් මූවි කැටගරියේ පස්වෙනි ස්ථානයට රැඳුණු මේ සිනමා පටය හොලිවුඩයෙන් පිටත අතිශය සාර්ථක චිත්‍රපට ගොන්නේ පෙරමුණේ සිටින්න සමත් වුවා.

කයිජු නම් පිටසක්වල දැවැන්ත මෘගයින් හා සටන් වැදීම සඳහා පෘථිවි වාසින් නිර්මාණය කරන අති දැවැන්ත රොබෝ වරුන් ගැන තමයි මේ චිත්‍රපටයේ කතා කරන්නේ.මේ චිත්‍රපටයේ වු දෘශ්‍ය ප්‍රයෝග හා ත්‍රිමාණ සජීවිකරණයන් බොහෝ සෙයින් තාත්වික අයුරින් නිර්මාණය කර තිබීම මෙහි සාර්ථකත්වයට හේතු වී තිබෙනවා.

විවිධ අවස්ථාවන් වලදී පැසිපික් සාගර පතුලෙන් පැමිණෙන මේ මෘගයින් හා සටන් වඳින ඉයේගර්ස්ලා ගේ විස්මිත ක්‍රියා ඔබව විශ්මයෙන් විශ්මයට පත් කරාවී.ඉතින් වරක් මෙය නරඹන්න…ඉන්පසු ඔබ තවත් කිහිපවරක් මෙය නිසැකයෙන්ම නරඹනු ඇත.
image
image
image

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2