Sri Lanka's Best Cinema Portal

 

Parker – පාකර් (2013) | Download BRRip 706Mb

0
Posted May 23, 2013 by in Action

Rating

Plot
B


Acting
B+


Directing
B+


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 118 Min
 
Release Date: 25 January 2013 (USA)
 
IMDb Rating: 6.1/10 from 21,759 users
 
Bottom Line

Parker (පාකර්) චිත්‍රපටය තමයි ට්‍රාන්ස්පෝටර් (Transporter) චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ජේසන් ස්ටැතම් (Jason Statham) ගේ අලුත්ම චිත්‍රපටය. එමෙන්ම ඔහු අද දින තිරගත වීමට නියමිත Fast & Furious 6 චිත්‍රපටයටද සිය රංඟනයෙන් දායකත්වය සපයයි. ජේසන්ට අමතරව මේ චිත්‍රපටයේ ජෙනිෆර් ලෝපේස් (Jennifer Lopez) ද රංඟනයෙන් දායක වේ. පාකර් කියන්නේ විශේෂ ආකාරයක සොරෙක්. ඔහු සොරකම් කරන්නේ පොහොසතුන්ගෙන් පමණයි. […]

by Cinema.lk
Full Article

Parker (පාකර්) චිත්‍රපටය තමයි ට්‍රාන්ස්පෝටර් (Transporter) චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ජේසන් ස්ටැතම් () ගේ අලුත්ම චිත්‍රපටය. එමෙන්ම ඔහු අද දින තිරගත වීමට නියමිත Fast & Furious 6 චිත්‍රපටයටද සිය රංඟනයෙන් දායකත්වය සපයයි. ජේසන්ට අමතරව මේ චිත්‍රපටයේ ජෙනිෆර් ලෝපේස් () ද රංඟනයෙන් දායක වේ.

පාකර් කියන්නේ විශේෂ ආකාරයක සොරෙක්. ඔහු සොරකම් කරන්නේ පොහොසතුන්ගෙන් පමණයි. දුප්පත් අහිංසකයින්ට එහු හිරිහැර කරන්නේ නැහැ.  පාකර් තවත් හතර දෙනෙක් සමග හොරකමකට එකතු වෙනවා. මේ හොරකම සාර්ථක වුනත් පාකර් කැමති වෙන්නේ නැහැ තවත් ඉදිරියට ඔවුන් සමහ තවත් වැඩ කරන්න. ඉතින් මේ අනිත් සොරු සතර දෙනා පාකර් ට වෙඩි තියලා දාල යනවා. ඔවුන් හිතන්නේ පාකර් මැරුණා කියලා. ඒත් පාකර් වෙඩි වැදිලා ඉන්න දකින කෙනෙක් ඔහුව රෝහලකට ගෙනියනවා. වාසනාවට ඔහු ගේ ජීවිතය බේරෙනවා. දැන් ඔහුගේ අරමුණ තමන්ට වෙඩි තබා පලාගිය සොරු කණ්ඩායමෙන් පලි ගැනීම.  ක්‍රියාදාම චිත්‍රපට වලට කැමති අයට වගේම හොලිවුඩ් චිත්‍රපට වලට ප්‍රිය කරන කොයි කාටත් ගැලපෙන චිත්‍රපටයක්.

Parker_2013_BRRip_Xvi_D_screenshots

DOWNLOAD

Share

About the Author

Cinema.lk