Sri Lanka's Best Cinema Portal

 

Pitch Perfect – පිච් පර්ෆෙක්ට් – (2012)

0
Posted December 5, 2012 by in Comedy

Rating

Plot
A-


Acting
A-


Directing
A-


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 112 min
 
Release Date: 5 October 2012 (USA)
 
IMDb Rating: 7.6/10 from 9,285 users
 
Bottom Line

මෙය මායාවක් නොව සැබැවකි….

Mickey Rapkin ගේ පොතකින් උපුටා ගන්නා ලද කතා පුවතකට අනුව තැණුනු Pitch Perfect මෙම සිනමා පටය Musical,Comedy වර්ගීකරණයට අයත් වුවකි.ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වු Step-up චිත්‍රපටයන්හි මෙන්ම මෙහි ද ඇත්තේ තරඟාවලියක්.හැබැයි නැටුම් තරඟයක් නම් නෙවයි.මේක ගායන තරඟයක්. Acappella නම් වු මෙය කිසිම වාදන භාණ්ඩයක් භාවිතා නොකර සිදු කරන එකක්.අළුතෙන් පාසලට පැමිණෙන බෙලා නම් රූමත් තරුණිය තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන අයුරු මේ සිනමා පටය නැරඹීමේදී දැක බලා ගන්න පුළුවන්.ඒ වගේම මේ කතාව පුරාවටම සිටින අපුරු චරිතයන් මවන Fat Amy, Chloe, Jesse සහ Aubrey යන අයගේ අපුරූ වැඩත් මෙහිදි බලාගන්න පුළුවන් වෙනවා.

Download

Download Now (Torrent) :  Pitch Perfect 2012 DVDRip 1.39 Gb

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A