Sri Lanka's Best Cinema Portal

 

Pompeii (2014)

0
Posted December 19, 2013 by in Action

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
 
 
Release Date: 21 February 2014
 
Bottom Line

එළැඹෙන 2014 වසරේ මුල් කාර්තුවේ තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය සුප්‍රක්‍රට පොම්පේ ඛේදවාචකය අළලා තැණු හොලිවුඩ් නිර්මාණයකි.මීට සියවස් ගණනාවකට ප්‍රථම විසුවියස් ගිණි කන්ද පාමුල තිබුණු පොම්පේ නම් සුවිසල් නඟරය මේ ලෝකයෙන් වැළලී ගිය අයුරු සිත්තම් වී ඇති මෙම චිත්‍රපටය හොලිවුඩයේ පෙරළියක් ඇති කරනු ඇති බවට කාගේත් විශ්වාසයයි. Post by Cinema lk.

by Cinema.lk A
Full Article

එළැඹෙන 2014 වසරේ මුල් කාර්තුවේ තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය සුප්‍රක්‍රට පොම්පේ ඛේදවාචකය අළලා තැණු හොලිවුඩ් නිර්මාණයකි.මීට සියවස් ගණනාවකට ප්‍රථම විසුවියස් ගිණි කන්ද පාමුල තිබුණු පොම්පේ නම් සුවිසල් නඟරය මේ ලෝකයෙන් වැළලී ගිය අයුරු සිත්තම් වී ඇති මෙම චිත්‍රපටය හොලිවුඩයේ පෙරළියක් ඇති කරනු ඇති බවට කාගේත් විශ්වාසයයි.

Share

About the Author

Cinema.lk A