Sri Lanka's Best Cinema Portal

 

Premium Rush (2012)

0
Posted November 30, 2012 by in Action

Rating

Plot
B-


Acting
B


Directing
B-


Costume
B-


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 91 min
 
Release Date: 24 August 2012
 
IMDb Rating: 6.8
 
Bottom Line

පාපැදියක් යොදා ගනිමින් කාර්යබහුල,ජනයා අධික වශයෙන් ගැවසෙන මාර්ග වලින් යමින් පුවත්පත් බෙදාහරින තරුණයන් ගැන ඔබ අසා ඇති.වාහන තදබදය ඇති මාර්ග වල වාහන වලට වෙට්ටු දමමින්,සමහරක් අවස්ථාවන් හි වාහන වල වේගයද යොදා ගනිමින් මොවුන් ඉතාමත් අන්තරාදායක අයුරින් මේ කාර්යයේ නිරත වෙනවා.අපි මේ කතා කරන්න යන චිත්‍රපටියද ගොඩනැගී තියෙන්නේ ද එවන් තරුණයෙක් වටා. මෙයා මුළු නගරයේම අස්සක් […]

by Cinema.lk A
Full Article

පාපැදියක් යොදා ගනිමින් කාර්යබහුල,ජනයා අධික වශයෙන් ගැවසෙන මාර්ග වලින් යමින් පුවත්පත් බෙදාහරින තරුණයන් ගැන ඔබ අසා ඇති.වාහන තදබදය ඇති මාර්ග වල වාහන වලට වෙට්ටු දමමින්,සමහරක් අවස්ථාවන් හි වාහන වල වේගයද යොදා ගනිමින් මොවුන් ඉතාමත් අන්තරාදායක අයුරින් මේ කාර්යයේ නිරත වෙනවා.අපි මේ කතා කරන්න යන චිත්‍රපටියද ගොඩනැගී තියෙන්නේ ද එවන් තරුණයෙක් වටා.

මෙයා මුළු නගරයේම අස්සක් මුල්ලක් නෑර ලිපි හා පාර්සල් බෙදාහරින නිසා මුළු නගරය ගැනම හොඳ අවබෝදයක් මෙයාට තියනවා.දවසක් නිමා කියන තරුණියක් ඩොලර් පනස් දාහක් වටීනා ටිකට් පතක් සහිත ලියුම් කවරයක් ඇයගේ හිතවතකුට යැවීම සඳහා ලබාදෙනවා.මේ තරුණයා ලියුම් කවරය භාරදීමට රැගෙන යන අතර ඔහුට මුහුණපාන්නට වෙන කරදර ගැනයි මේ චිත්‍රපටය පුරාවටම කතා කරන්නේ.මෙයා මේ පාර්සලය ගෙනියන අතරතුර ඒ මුදල කොල්ලකෑම සඳහා පැමිණෙන්නේ පොලිසියේ සිටින දුෂිත නිලධාරියෙක්.මේ තරුණයා මේ හැම කරදරයකින් බේරී පලා යන අයුරු බලන්න මේ චිත්‍රපටය භාගත කරගෙන නරඹන්න

Screen Caps

Download

Download Now (Torrent) :Premium Rush (2012) 720p BrRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A