Sri Lanka's Best Cinema Portal

 

Raanjhanaa – රාන්ජනා (2013) Hindi WEBRip 960Mb – ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

0
Posted August 5, 2013 by in Drama

Rating

Plot
B+


Acting
A-


Directing
B+


Costume
A-


Total Score
A-

12/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors: , ,
 
Writer:
 
Composer:
 
Length: 140 min
 
Release Date: 21 June 2013 (India)
 
IMDb Rating: 7.8/10 from 6,245 users
 
Bottom Line

ඉන්දියානු කොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන ධනුෂ් (Dhanush) ගේ ප්‍රථම බොලිවුඩ් ආගමනය සිදුවන්නේ මේ චිත්‍රපටයෙනි. Why this kolavary de ගීතය නිසා අතිශය ජනප්‍රියත්වයට පත් ධනුෂ් සමඟ මේ චිත්‍රපටයේ රංඟනයේ යෙදෙන්නේ Saawariya, I Hate Love Stories වැනි චිත්‍රපට නිසා ජනප්‍රියත්වයට පත් සෝනම් කපූර් (Sonam Kapoor) ය. චිත්‍රපටය සඳහා සංගීතය සපයන්නේ ඒ ආර් රහමන් (A.R Rahman) විසිනි. […]

by Cinema.lk
Full Article

ඉන්දියානු කොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන ධනුෂ් (Dhanush) ගේ ප්‍රථම බොලිවුඩ් ආගමනය සිදුවන්නේ මේ චිත්‍රපටයෙනි. Why this kolavary de ගීතය නිසා අතිශය ජනප්‍රියත්වයට පත් ධනුෂ් සමඟ මේ චිත්‍රපටයේ රංඟනයේ යෙදෙන්නේ Saawariya, I Hate Love Stories වැනි චිත්‍රපට නිසා ජනප්‍රියත්වයට පත් සෝනම් කපූර් (Sonam Kapoor) ය. චිත්‍රපටය සඳහා සංගීතය සපයන්නේ ඒ ආර් රහමන් (A.R Rahman) විසිනි.

ධනුෂ් මේ චිත්‍රපටයේ දී පන පොවන්නේ ශංකර් නම් දමිළ පූජකවරයෙක්ගේ පුතෙකුගේ චරිතයකටයි. කුඩා කල සිටම ඔහුගේ ආදරය දිනාගන්නේ සෝයා නම් රූමත් තරුණියක්. ඇය මුස්ලිම් තරුණියක්. ශංකර් හැම විටම උත්සහ කරන්නේ ඇයත් සමඟ කාලය ගත කරන්න. මුලදී ඇය ඔහුට කැමැති වන්නේ නැති වුවත් පසුව ඇය ඔහු ට කැමති වෙනවා. එසේ වුනත් සෝයාට ඇයගේ උසස් අධ්‍යාපනය සදහා ජාවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලය යනවා. එහිදී ඇය ට හමුවුන අක්‍රම් නම් විශ්ව විද්‍යාල තරුණයකු සමග ඇය ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. වසර ගණනාවකට පසුව නැවතත් ඇය තමන්ගේ ගම බලා එනවා. මේ වන විට ඇය අක්‍රම් සමඟ විවාහ වන්නටයි තීරණය කර ඇත්තේ. නමුත් ඇය නැවත ගම බලා එන විට ඇයට ශංකර් හමුවේද? මේ තුන් කොන් ආදර අන්දරය කෙසේ අවසන් වේද?

NGUnhbi

DOWNLOAD

Share

About the Author

Cinema.lk