Sri Lanka's Best Cinema Portal

 

[18+] Ragini MMS – රාගිනි එම් එම් එස් (2011) – watch now

0
Posted February 7, 2014 by in 18+

Rating

Plot
C+


Acting
B-


Directing
C+


Costume
C+


Total Score
C+

8/ 14

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 90 min
 
Release Date: 13 May 2011
 
IMDb Rating: 4.8
 
Bottom Line

“මේ කාමරේ ඉන්නේ දෙන්නෙක් නෙවෙයි.ඇත්තටම මේ කාමරේ තුන්දෙනෙක් ඉන්නවා“

by Cinema.lk A
Full Article

සනී ලියෝන් (Sunny Leone) හින්දා රාගිනි එම් එම් එස් 2 චිත්‍රපටය ගැන දැන් දැන් කවුරුත් කතා කරන්න පටන් අරන් තියෙනවා.ඇත්තටම මේ චිත්‍රපටයේ පළමු වැන්නත් මේ චිත්‍රපටය සේම ඉන්දියාව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත් සිනමාපටයක්.අද අපි ඒ චිත්‍රපටය ඔයාලා වෙනුවෙන් තිළිණ කරනවා.

රාගිනි එම් එම් එස්…

මේ සිනමා පටය 2011 වසරේ තමයි නිෂ්පාදනය වුනේ.තමන්ගේ මිතුරෙකුගේ නිවසක ටිකක් දඟකාර සති අන්තයක් ගත කරන්න යන යුවළකට මුහුණදෙන්න සිදුවන සිද්ධි දාමයක් වටායි මේ චිත්‍රපටය ගොඩනැගෙන්නේ.රියල් ටයිම් රෙකෝඩින් ඒ කියන්නේ දැන් සිදුවන්නක් වෙන විදියට රූ ගත කර ඇති මේ චිත්‍රපටය ඇත්තටම කොයි කාට උනත් අලුත් ඇතිදැකීමක් වනු නිසැකයි.මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ඉන්දියාවේ උනාට මේකේ ගොඩාක් වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන තියෙනවා.ඒ හින්දා මේ චිත්‍රපටය ලොකු අය විතරක් බැලුවොත් තමා හොඳ

Ragini-MMS-Movie-Poster-Des

Share

About the Author

Cinema.lk A