Sri Lanka's Best Cinema Portal

 

Real Steel (2011)

0
Posted November 26, 2012 by in Drama

Rating

Plot
B


Acting
B+


Directing
B


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 127 min
 
Release Date: 7 October 2011
 
IMDb Rating: 7.1
 
Bottom Line

මිනිසුන් ගහමරා ගනිමින් අනෙකා පිනවුයේ අද ඊයේක පටන් නොවේ.එකිනෙකා සටන් කරගනිමින් එකෙකුගේ මරණය තෙක් සටන් කර වින්දනයක් ලබා දෙන සැටි අපි කොතෙකුත් දැක ඇත්තෙමු.කාලය ගත වී ඇත.මිනිසුන් ඇන කොටා ගනිමින් අනෙකා පිනවීම දැන් යල් පැන ගිය ක්‍රියාවකි.එනමුත් සටන නම් සටනමය.කාලය ගතවී මුත් සටන නම් නොනවතින පාටක් නොමැත.හැබැයි මේ සටන් වදින්නේ මිනිසුන් නොවේ..යකඩ ගොඩකින් සැදුම් ලත් […]

by Cinema.lk A
Full Article

මිනිසුන් ගහමරා ගනිමින් අනෙකා පිනවුයේ අද ඊයේක පටන් නොවේ.එකිනෙකා සටන් කරගනිමින් එකෙකුගේ මරණය තෙක් සටන් කර වින්දනයක් ලබා දෙන සැටි අපි කොතෙකුත් දැක ඇත්තෙමු.කාලය ගත වී ඇත.මිනිසුන් ඇන කොටා ගනිමින් අනෙකා පිනවීම දැන් යල් පැන ගිය ක්‍රියාවකි.එනමුත් සටන නම් සටනමය.කාලය ගතවී මුත් සටන නම් නොනවතින පාටක් නොමැත.හැබැයි මේ සටන් වදින්නේ මිනිසුන් නොවේ..යකඩ ගොඩකින් සැදුම් ලත් හිත් පිත් නැති රොබෝ වරැන්ය.

චාලි කලකට ඉහතදී ඉතාමත් ප්‍රසිද්ධ බොක්ෂිං ශූරයෙකි.එනමුත් කාලයාගේ ඇවැමෙන් මිනිස් බොක්සිං ක්‍රිඩාව පරිහානියට පත් වී රොබෝ බොක්සිං ක්‍රිඩාව ජනප්‍රිය වීමෙන් අනතුරුව හෙතෙම රොබෝ බොක්ෂිං ක්‍රීඩාව තම ජීවිකාව කරගනී. තම බිරිය හෝ දරුවා ගැන කිසිදු තැකීමක් හෝ සොයා බැලීමක් නොකල ඔහුට, බිරියගේ මරණින් පසුව දරුවාගේ හිමිකාරීත්වය නෑනන්ඩියට විකුනා මුදල් ගැනීමට සිතක් පහලවෙයි. පියාගේම කපාපු පළුව මෙන් වන පුතු,ඔහුව වෙනස් පුද්ගලයෙක් කිරිම මේ සිනමා පටයේදී කතා බහට ලක් කරයි.

Screen Caps

Download

Download Now (Torrent) :Real Steel (2011) 720p BRRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A