Sri Lanka's Best Cinema Portal

 

Resident Evil Damnation (2012) – Download

0
Posted October 25, 2012 by in 18+

Rating

Plot
B+


Acting
A


Directing
A-


Costume
A+


Total Score
A

13/ 14

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 100 Min
 
Release Date: 27 October 2012 (Japan)
 
IMDb Rating: 6.6/10 from 4,486 users
 
Bottom Line

ඇමෙරිකානු විශේෂ නියෝජිතයෙක් වන ලියොන් එස්.කෙනඩි යුරෝපයට යන්නේ එහි සිවිල් යුද්ධයක් නිරීක්ෂණය කරන්නටයි. ඒ එම සිවිල් යුද්ධයේදී ජීව විද්‍යාත්මක අවි යොදා ගන්නා බවට ලැබුණු තොරතුරු නිසා. නමුත් එහි යන ඔහුට නැවත ඇමෙරිකාව බලා පැමිණෙන ලෙස රජය නියෝගයක් ලැබේ.

by Cinema.lk
Full Article

මේ චිත්‍රපටය ලෝ පුරා ජනප්‍රිය රෙසිඩන්ට් ඊවීල් චිත්‍රපට මාලාවට අයත් චිත්‍රපටයක්  නම් නොවේ. මෙය රෙසිඩන්ට් ඊවීල් ජපන් සජීවිකරණ චිත්‍රපට මාලවේ නවතම චිත්‍රපටය යි. එසේ වුවත් මෙම චිත්‍රපට 2 අතර ලොකු වෙනසක් දක්නට නැහැ. ඒ නිසා ත්‍රාසජනක චිත්‍රපට වලට කැමති බොහෝ දෙනා අතර මෙම චිත්‍රපට 2ම ජනප්‍රියයි. ජපන් සජීවිකරණ චිත්‍රපටයක් නිසා උසස් මට්ටමේ සජීවිකරණ චිත්‍රපටියක් ලෙස හැඳින්විය හැකියි.

මේ චිත්‍රපටයේ කතාව කෙටියෙන් කියතොත් ඇමෙරිකානු විශේෂ නියෝජිතයෙක් වන ලියොන් එස්.කෙනඩි යුරෝපයට යන්නේ එහි සිවිල් යුද්ධයක් නිරීක්ෂණය කරන්නටයි. ඒ එම සිවිල් යුද්ධයේදී ජීව විද්‍යාත්මක අවි යොදා ගන්නා බවට ලැබුණු තොරතුරු නිසා. නමුත් එහි යන ඔහුට නැවත ඇමෙරිකාව බලා පැමිණෙන ලෙස රජය නියෝගයක් ලැබේ. සත්‍ය සොයා යෑමේ අවශ්‍යතාවය නිසාම එම නියෝග වලට පිටුපා යන ඔහුට යුධ පිටිය මධ්‍යයේදී ඉතා බිහිසුණු සිදුවීම් වලට මුහුණ දීමට සිදුවේ.

Screen Caps

Download

Download Now (Torrent) : Resident Evil: Damnation (2012) 720p DVDRip (710 Mb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk