Sri Lanka's Best Cinema Portal

 

Safe House (2012) – Download

0
Posted October 10, 2012 by in Action

Rating

Plot
B-


Acting
A-


Directing
A-


Costume
A-


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
Composer:
 
Length: 115 min
 
Release Date: 10 February 2012 (USA)
 
IMDb Rating: 6.8
 
Bottom Line

ෆ්‍රොස්ට්ව අවශ්‍ය කරන තවත් අපරාධ කල්ලියක් මේ අතරතුරේ දී කේප් ටවුන් සිර කඳවුරට පහරදී ෆ්‍රොස්ට් රැගෙන යාමට තැත් කරයි. අපරාධ කල්ලියෙන් ආරක්ෂා වී ෆ්‍රොස්ට් නැවත වෙනත් සිරකඳවුරකට රැගෙනයාමට වෙස්ටන් සමත් වේ ද?

Story Line

Matt Weston (Ryan Reynolds) කේප් ටවුන් හි රක්ෂිත නිවාසයක් පවත්වා ගෙන යන තරුණ CIA නියෝජිතයෙකි. මේ අතරතුරේ Tobin Frost (Denzel Washington) නම් ඇමරිකානු රහස් ඔත්තු සේවයට ඕනෑකර තිබූ දරුණු අපරාධකරුවෙක් මෙම සිරකඳවුරට රැගෙන එයි. කෙසේ වෙතත් ෆ්‍රොස්ට්ව අවශ්‍ය කරන තවත් අපරාධ කල්ලියක් මේ අතරතුරේ දී කේප් ටවුන් සිර කඳවුරට පහරදී ෆ්‍රොස්ට් රැගෙන යාමට තැත් කරයි. මේ අවස්ථාවේ එතැනින් පලා යන ෆ්‍රොස්ට් හා වෙස්ටොන් වෙනත් සිරකඳවුරකට ලඟාවන තෙක් තුවක්කුකරුවන්ගෙන් ආරක්ෂා වී සිටීමට සිදුවේ. අපරාධ කල්ලියෙන් ආරක්ෂා වී ෆ්‍රොස්ට් නැවත වෙනත් සිරකඳවුරකට රැගෙනයාමට වෙස්ටන් සමත් වේ ද?

ඇමරිකානු ඩොලර් $85,000,000 (රුපියල් බිලියන 10ක් පමණ) වියදමක් දරා නිපදවූ ත්‍රාසය භීතිය කුතුහලය රැගත් සේෆ් හවුස් චිත්‍රපටය ලොව පුරා මාස 3ක කාලයක් තුලදී ඇමරිකානු ඩොලර් $202,000,000 (රුපියල් බිලියන 25ක් පමණ) ආදායමක් ඉපැයීමට සමත් වී ඇත.

Groofs

Green Point ක්‍රිඩාංගනයට වෙස්ටන් ඇතුල්වන විට ක්‍රීඩාංගනය සම්පූර්ණයෙන්ම හිස් වුවත් තත්පර කිහිපයකට පසුව ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් දහස්ගණනක් සිටින දර්ශනයක් ඇතුලත් වේ.

Scrren Shots

image
image
image
image
image
Download Now (Torrent) : The Safe House BRRip (704 Mb)
Download Now (Torrent) :The Safe House BluRay (5.46 Gb)

මෙහි ඇති සමහරක් අසභ්‍ය දර්ශන හා ප්‍රචණ්ඩකාරී දර්ශණ හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
How to Download Torrent

(ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද?)

Share

About the Author

Cinema.lk