Sri Lanka's Best Cinema Portal

 

Schindler’s List (1993)

0
Posted December 12, 2012 by in Biography

Rating

Plot
A


Acting
A


Directing
B+


Costume
A-


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 195 min
 
Release Date: 15 December 1993
 
IMDb Rating: 8.9
 
Bottom Line

අතිවිශිෂ්ට නිර්මාණකරුවා Steven Spielberg අතින් නිමවුනු මේ නිමැවුම Imdb ratings 8.9/10 ලබාගන්නා අතර ලොව හොදම චිත්‍රපටි අතර 6 වන තැන උසුලයි. ඒවගේම ඔස්කාර් සම්මාන 7 ක් දිනාගෙන තියනවා. එම වසරේ හොදම චිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානයත් ඒ අතර තියනවා.. මේ චිත්‍රපටය පදනම් වෙන්නෙ 1943-45 අතර කාලෙ නාසි ජර්මනියෙ සිදුවන සැබෑ සිදුවීම් මාලාවක් මත. ඔස්කා ෂින්ඩ්ලර් කියන්නෙ […]

by Cinema.lk A
Full Article

අතිවිශිෂ්ට නිර්මාණකරුවා Steven Spielberg අතින් නිමවුනු මේ නිමැවුම Imdb ratings 8.9/10 ලබාගන්නා අතර ලොව හොදම චිත්‍රපටි අතර 6 වන තැන උසුලයි. ඒවගේම ඔස්කාර් සම්මාන 7 ක් දිනාගෙන තියනවා. එම වසරේ හොදම චිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානයත් ඒ අතර තියනවා..

මේ චිත්‍රපටය පදනම් වෙන්නෙ 1943-45 අතර කාලෙ නාසි ජර්මනියෙ සිදුවන සැබෑ සිදුවීම් මාලාවක් මත. ඔස්කා ෂින්ඩ්ලර් කියන්නෙ නාසි පක්ෂයේ සාමාජිකයෙක්. ඔහු ව්‍යාපාරිකයෙක්; මුදල් වලට තරමක් කෑදරයි; ගත කරන්නෙ සුපිරි ජීවිතයක්; චාටු කතාබහ සහ මුදල් බලයෙන් මිනිසුන් නම්මගන්න අති දක්ෂයෙක්. ඉක්මනින් ලාභ ලාභලැබීමේ උවමනාව මත සරණාගත කඳවුරු වල ගාල් කළ යුදෙව්වන් අයුතු ලෙස තමන්ගෙ කර්මාන්ත ශාලාවට බඳවගන්න ඔහු කටයුතු කරනව. නමුත් වැඩි කලක් යන්න මත්තෙන් පුදුමාකාර ලෙස ඔහුගෙ මුදල් තණ්හාව, මානව දයාවක් බවට පත්වෙනව.

එතැන් පටන් ඔහු කර්මාන්තශාලාව පවත්වගෙන යන්නෙ ලාභ ලබන්න නෙවෙයි. අවුෂ්විට්ස් බන්ධනාගාරයෙ ගෑස් කුටි තුල මියැදෙන්න නියමිත අසරණ යුදෙව්වන්ගෙ ජීවිත තවත් එක දවසක් හරි වැඩිපුර ජීවත් කරවන්නට කටයුතු කරන තැනක් විදිහට.

ඔස්කාගේ සරණ ලැබ වධ කඳවුරකින් ගැල වී ගත් පොල්ඩෙක් ප්ෆෙර්බර්ග් නැමති යුදෙව්වා පැවසූ තොරතුරු අනුව තෝමස් කෙනෙලි ‘ෂින්ඩ්ලර්ස් ආර්ක්’ නමැති නවකතාව ලියුවේය. 1993 දී සම්මානනීය චිත්‍රපට අධ්‍ය්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් ‘ෂින්ඩ්ලර්ස් ලිස්ට්’ සිනමාපටය නිර්මාණය කළේ එම නවකතාව ඇසුරෙනි

Screen Caps

slisthdripx264utkuemrem

Download

Download Now (Torrent) :Schindler’s List (1993) 720p HDTV x264 – 800MB

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A