Sri Lanka's Best Cinema Portal

 

Tinkerbell Secret Of The Wings (2012) – ටින්කර් බෙල්

0
Posted October 30, 2012 by in Action

Rating

Plot
B-


Acting
A-


Directing
B+


Costume
A


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director: ,
 
Actors: , ,
 
Writer: ,
 
 
Length: 92 Min
 
Release Date: 16 August 2012 (Ukraine)
 
IMDb Rating: 5.8/10 from 706 users
 
Bottom Line

ටින්කර්බෙල් දවසක් වැඩ කර කර ඉන්න අතරෙ දකිනවා හිම වනාන්තරය පැත්තට ලස්සන කුරුල්ලො වගයක් පියාඹනවා. ඉතින් මෙයාට හිතෙනවා හිම වනාන්තරයට එහා ලස්සන ලෝකයක් ඇති කියලා. ඒ ලස්සන ලෝකය ගැන විශ්වාසය තිබ්බ ටින්කර්බෙල් හිතාගන්නවා කොහොමහරි හිම වනාන්තරේට ඇතුළුවෙලා බලන්නවා කියලා.

by Cinema.lk
Full Article

ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය චරිතයක් තමයි ටින්කර් බෙල් කියන්නේ. ටින්කර්බෙල් දවසක් වැඩ කර කර ඉන්න අතරෙ දකිනවා හිම වනාන්තරය පැත්තට ලස්සන කුරුල්ලො වගයක් පියාඹනවා. ඉතින් මෙයාට හිතෙනවා  හිම වනාන්තරයට එහා ලස්සන ලෝකයක් ඇති කියලා. ඒ ලස්සන ලෝකය ගැන විශ්වාසය තිබ්බ ටින්කර්බෙල් හිතාගන්නවා කොහොමහරි හිම වනාන්තරේට ඇතුළුවෙලා බලන්නවා කියලා. ඒත් ඒක ගොඩක් දුෂ්කර ගමනක්. කොහොමවුනත් ටින්කර්බෙල් එයාගෙ යාළුවා පෙරිවින්කල් එක්ක සුරංගනාවියන්ගෙ අත්තටුවල රහස හොයාගෙන හිම වනාන්තරේට යන අතරෙ මුහුණ දෙන්න වෙන අතදැකීම් එක්ක කියැවෙන කතාවක් තමයි ටින්කර් බෙල් සීක්‍රට් ඔෆ් ද වින්ග්ස්. පුංචි අයට වගේම වැඩිහිටි අයටත් බලලා රසවිඳන්න පුළුවන් චිත්‍රපටයක් වගේම ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක් නිසා මේ චිත්‍රපටය ත්‍රිමාණ සජීවිකරණය අතිනුත් ඉතා විශ්ෂ්ඨ චිත්‍රපටය කි.

Screen Caps

Download

Download Now (Torrent) : Tinker Bell: Secret of the Wings [2012] BRRip 720p (473 Mb)

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk