Sri Lanka's Best Cinema Portal

 

Shanghai Knights – ෂැන්ග්හයි නයිට් (2003) | Watch now

0
Posted June 7, 2013 by in Action

Rating

Plot
C+


Acting
B+


Directing
C+


Costume
B


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 114 min
 
Release Date: 7 February 2003
 
IMDb Rating: 6.1
 
Bottom Line

ජැකී චෑන් කියන නාමය ලොකු කුඩා කා අතරත් ප්‍රචලිත නාමයක්.සටන් චිත්‍රපටයන් වලින් විශ්මකර්ම වැඩ පෙන්නන මේ සුපිරි නළුවාගේ ජනප්‍රිය පැරණි චිත්‍රපටයක් තිලිණ කරන්නයි අද අපි සුදානම් වෙන්නේ.චිත්‍රපටය ෂැන්ග්හයි නයිට්… ජැකීගේ සුප්‍රසිද්ධ චිත්‍රපට මාලාවන් අතර මේ චිත්‍රපටයට හිමිවන්නේ සුවිශේෂී තැනක්.එංගලන්තය හා චීනය අතර වු කතා තේමාවකින් සැදුම්ලත් මේ චිත්‍රපටය දිග හැරෙන්නේ ශැන්ග්හයි නූන් චිත්‍රපටයේ දිගුවක් ලෙසටයි.අපුරු […]

by Cinema.lk A
Full Article

ජැකී චෑන් කියන නාමය ලොකු කුඩා කා අතරත් ප්‍රචලිත නාමයක්.සටන් චිත්‍රපටයන් වලින් විශ්මකර්ම වැඩ පෙන්නන මේ සුපිරි නළුවාගේ ජනප්‍රිය පැරණි චිත්‍රපටයක් තිලිණ කරන්නයි අද අපි සුදානම් වෙන්නේ.චිත්‍රපටය ෂැන්ග්හයි නයිට්…

ජැකීගේ සුප්‍රසිද්ධ චිත්‍රපට මාලාවන් අතර මේ චිත්‍රපටයට හිමිවන්නේ සුවිශේෂී තැනක්.එංගලන්තය හා චීනය අතර වු කතා තේමාවකින් සැදුම්ලත් මේ චිත්‍රපටය දිග හැරෙන්නේ ශැන්ග්හයි නූන් චිත්‍රපටයේ දිගුවක් ලෙසටයි.අපුරු වැඩ කිඩ රාශියකින් සමන්විත මේ විකට ක්‍රියාදාම චිත්‍රපටය සමහර විට ඔබ නරඹා තිබෙන්නට පුළුවන්.ඒත් මෙය තව පාරක් නරඹන්න.සිය පාරක් නැරඹුවත් මේ චිත්‍රපටය නම් එපාවෙන එකක් නම් නෑ.

6602

 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2