Sri Lanka's Best Cinema Portal

 

Shootout at Wadala – ෂූට්අවුට් ඇට් වඩාලා (2013) – 720p DvDRip

0
Posted July 8, 2013 by in Crime

Rating

Plot
C


Acting
C-


Directing
C+


Costume
C+


Total Score
C

7/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
 
 
Length: 155 minutes
 
Release Date: May 1, 2013
 
Bottom Line

සිත් පිත් නැති මුම්බායි පාතලයේ සිනමාත්මක ප්‍රතිරූපණය

by Cinema.lk A
Full Article

අද අපි ඔයාලට තිළිණ කරන්න යන්නේ බොලිවුඩ් ගැන්ස්ටර් චිත්‍රපටියක්.80 දශකයේ දී ඉන්දීයාවට වසන්ගතයක් වු මුම්බායි පතාල කල්ලි ගැන පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිපදවලා තියෙන්නේ.ඒ වගේම මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ 1982 වර්ශයේ වු සත්‍ය සිදුවීමක් ගැනයි.

ෂූට්අවුට් ඇට් වඩාලා ලෙස නම් කර ඇති මේ චිත්‍රපටය සංජය ගුප්තාගේ නිර්මාණයකි. ජෝන් ඒබ්‍රහිම් ,අනිල් කපුර් ,මනෝජ් බජ්පායි ,කන්ගනා වගේ සුපිරි තරු රැසක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයේ එක් ගීතයක් සඳහා සරාගී නිළි සනී ලියොන් ද රංගන දායකත්වය සපයා දී තිබෙනවා.

shootout-at-wadala-16d

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2