Sri Lanka's Best Cinema Portal

 

Slumdog Millionaire – ස්ලම්ඩෝග් මිලියනර් (2008) – සිංහල උපසිරැසි සහිතයි DOWNLOAD

0
Posted May 6, 2013 by in Drama

Rating

Plot
A-


Acting
A


Directing
A


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , , ,
 
Writer:
 
 
Length: 120 min
 
Release Date: 23 January 2009 (USA)
 
IMDb Rating: 8.1/10 from 382,526 users
 
Bottom Line

මුඩුක්කුවක වැඩුනු තරුණයෙන් “Who Wants To Be A Millionaire?” තරඟයේ තරඟකරුවෙකු ලෙස ඉදිරිපත් වේ. මේ තරඟය අතරතුරදී වංචාකිරීමේ චෝදනාව පිට ඔහු අත්අඩංගුවට පත් වේ. ඔහු ප්‍රශ්ණ සඳහා සිය ජීවිත කතාව ඇසුරෙන් පිළිතුරු සොයා ගන්නා අයුරු අපූරුවට සිතුවම් වන සිනමා සිත්තමකි. 2009 වසරේ ඔස්කාර් සම්මාන 10ක් සඳහා නිර්දේශ වූ මෙම චිත්‍රපටය, හොඳම චිත්‍රපටය, හෙඳම අධ්‍යක්ෂණය වැනි සම්මාන […]

by Cinema.lk
Full Article

මුඩුක්කුවක වැඩුනු තරුණයෙන් “Who Wants To Be A Millionaire?” තරඟයේ තරඟකරුවෙකු ලෙස ඉදිරිපත් වේ. මේ තරඟය අතරතුරදී වංචාකිරීමේ චෝදනාව පිට ඔහු අත්අඩංගුවට පත් වේ. ඔහු ප්‍රශ්ණ සඳහා සිය ජීවිත කතාව ඇසුරෙන් පිළිතුරු සොයා ගන්නා අයුරු අපූරුවට සිතුවම් වන සිනමා සිත්තමකි.

2009 වසරේ ඔස්කාර් සම්මාන 10ක් සඳහා නිර්දේශ වූ මෙම චිත්‍රපටය, හොඳම චිත්‍රපටය, හෙඳම අධ්‍යක්ෂණය වැනි සම්මාන 8ක් හිමි කරගැනීමට සමත් වූ චිත්‍රපටයකි.

 

සිංහල උපසිරැසි: DOWNLOAD

Share

About the Author

Cinema.lk