Sri Lanka's Best Cinema Portal

 

Son of Sardaar (2012)

0
Posted January 28, 2013 by in Action

Rating

Plot
B-


Acting
C+


Directing
C+


Costume
B-


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Release Date: 13 November 2012
 
IMDb Rating: 4.2
 
Bottom Line

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය විනෝදකාමී,සටනට ඉතාමත් බර අපුරු මිනිසුන් කොටසක් ජීවත් වන ප්‍රදේශයක්.මේ පළාතේ මිනිසුන්ගේ ගතිගුණ හරිම වෙනස්..ඔවුන් ඕනෑම ප්‍රශ්නයක් විසඳාගන්න හදන්නේ වලියෙන්.ඒ තරමට මේ පළාතේ ඉන්නේ කුකුල් කෙන්තිකාරයෝ…මේ වගේ පරම්පරාගත ආරවුලකට මැදි වු පවුල් දෙකක් ගැන ගෙතුණූ සිනමා පටයක් තමයි සන් ඔෆ් සර්දාර් කියන්නේ.මේ පවුල් දෙක අතීතයේ පටන්ම කරේ ගහ මරාගත්තු එකයි.කාලාන්තරයක් ගත වුනත් ඔවුන්ගේ […]

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය විනෝදකාමී,සටනට ඉතාමත් බර අපුරු මිනිසුන් කොටසක් ජීවත් වන ප්‍රදේශයක්.මේ පළාතේ මිනිසුන්ගේ ගතිගුණ හරිම වෙනස්..ඔවුන් ඕනෑම ප්‍රශ්නයක් විසඳාගන්න හදන්නේ වලියෙන්.ඒ තරමට මේ පළාතේ ඉන්නේ කුකුල් කෙන්තිකාරයෝ…මේ වගේ පරම්පරාගත ආරවුලකට මැදි වු පවුල් දෙකක් ගැන ගෙතුණූ සිනමා පටයක් තමයි සන් ඔෆ් සර්දාර් කියන්නේ.මේ පවුල් දෙක අතීතයේ පටන්ම කරේ ගහ මරාගත්තු එකයි.කාලාන්තරයක් ගත වුනත් ඔවුන්ගේ මේ ආරවුල නම් නැවතුනේ නෑ.වර්තමානයේ මේ පවුල් දෙක අතර යුද්ධය පවතින්නේ ජස්වින්දර් රන්ධවා හා බල්වින්ඩර් සින්ග් අතරයි.ජස්වින්දර් ලන්ඩනයේ ඉඳලා තම උපන් දේශයට එන්නේ තමන්ට උරුම වු ඉඩකඩම් ටික විකුණා ගන්නයි.ඒත් ඔහුගේ ප්‍රතිවාදියා වු බල්වින්ඩර් ද ඉන්නේ ජස්වින්දර් එනකන් මඟබලාගෙන ඉන්නේ ඔහුගෙන් පලිගන්න.මේ පවුල් දෙක අතර පවතින යුද්ධය ආයිමත් ඇවිලෙයි ද?ඒක දැනගන්න මේ චිත්‍රපටය භාගත කරගෙන රසවිදින්නම වෙනවා.

Screen Caps

image
image
image
image
image
image
image
image

Download

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A