Sri Lanka's Best Cinema Portal

 

Spring, Summer, Fall, Winter… and Spring- WATCH NOW[සිංහල උපසිරැසි සමඟ]

0
Posted March 11, 2013 by in

Rating

Plot
B+


Acting
B


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 103 min
 
Release Date: 19 September 2003
 
IMDb Rating: 8.1
 
Bottom Line

මෙවර මා ඔබ වෙත ගෙන එන්න සුදානම් වන්නේ අසාහය තරුණ කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කිම් කී ඩුක් ගේ අපුර්ව නිර්මාණයක්.මේ චිත්‍රපටයේ නම Spring, Summer, Fall, Winter… and Spring.අන්තර්ජාතික සම්මාන උළෙලවල් රැසක දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා වැඩිම වාර ගණනක් නිර්දේශ වී ඇති මෙම ආසියානු චිත්‍රපටය අවස්ථා අටකදීම සම්මානයට පාත්‍ර වුණා.මේ චිත්‍රපටයේ කතාව ලාංකේය චිත්‍රපටයක් […]

by Cinema.lk A
Full Article

මෙවර මා ඔබ වෙත ගෙන එන්න සුදානම් වන්නේ අසාහය තරුණ කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කිම් කී ඩුක් ගේ අපුර්ව නිර්මාණයක්.මේ චිත්‍රපටයේ නම Spring, Summer, Fall, Winter… and Spring.අන්තර්ජාතික සම්මාන උළෙලවල් රැසක දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා වැඩිම වාර ගණනක් නිර්දේශ වී ඇති මෙම ආසියානු චිත්‍රපටය අවස්ථා අටකදීම සම්මානයට පාත්‍ර වුණා.මේ චිත්‍රපටයේ කතාව ලාංකේය චිත්‍රපටයක් වු සංඛාරා චිත්‍රපටයේ කතා තේමාවට බොහෝ සෙයින් සමාන කමක් දක්වනවා.මේ චිත්‍රපටයේ බුදු දහමේ කියවෙන කර්මය ගැන ඉතාමත් සිනමාරූපී අයුරින් නිර්මාණය කරලා තියෙනවා.දෙබස් ඉතාමත් ස්වල්පයක් පමණක් ඇති මේ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ හුදකලා විලක පාවෙන පන්සලක ඉන්න හාමුදුරු නමක් සහ සාමනේර නමක් වටායි. තරුණ සාමනේර නම කරන වැරදි සහ ඒවාට ලොකු හමුදුරෝවො ප්‍රතිචාර මතයි මේ චිත්‍රපටයේ ගලා යාම සිදුවන්නේ.

මේ චිත්‍රපටය නරඹන්න…එහි කියවෙන අධ්‍යාත්මික රසය විදගන්න.ඔබගේ පහසුව සඳහා අප සිංහල උපසිරැසි ද ලබා දී තිබෙනවා.ඉතින් තවත් බලා බලා ඉන්නේ නැතුව පහතින් දී ඇති යොමුව ඔස්සේ දැන්ම මේ සිනමා පටය නරඹන්න.

Spring, Summer, Fall, Winter... and Spring (2003) Spring, Summer, Fall, Winter... and Spring (2003) Spring, Summer, Fall, Winter... and Spring (2003)

Share

About the Author

Cinema.lk A