Sri Lanka's Best Cinema Portal

 

Stoker – ස්ටෝකර් (2013) – 720p BrRip

0
Posted July 3, 2013 by in Drama

Rating

Plot
B-


Acting
C+


Directing
B


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 99 min
 
Release Date: 1 March 2013
 
IMDb Rating: 7.1
 
Bottom Line

ඉන්ඩියා ස්ටොකර් තමයි අද අපි කතා කරන්න යන චිත්‍රපටියේ කතා නායිකාව.ඇය වයස අවුරුදු 18ක් වු  නව යොවුන් වියේ පසුවන සුන්දර යුවතියක්.ඇගේ 18 වෙනි උපන් දිනය දවසේ,හදිසි අනතුරක් නිසාවෙන් ඇයට ඇගේ පියා අහිමි වෙනවා.ඉන්ඩිගේ පියාගේ මරණින් පසු වෙන දෙවල් ඉන්ඩිගේ ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරනවා.ඇගේ පියාගේ මරණින් පසු ඇගේ නිවසට අමුත්තෙක් පැමිණෙනවා.මීට පෙර කිසිම දිනක දැක […]

by Cinema.lk A
Full Article

ඉන්ඩියා ස්ටොකර් තමයි අද අපි කතා කරන්න යන චිත්‍රපටියේ කතා නායිකාව.ඇය වයස අවුරුදු 18ක් වු  නව යොවුන් වියේ පසුවන සුන්දර යුවතියක්.ඇගේ 18 වෙනි උපන් දිනය දවසේ,හදිසි අනතුරක් නිසාවෙන් ඇයට ඇගේ පියා අහිමි වෙනවා.ඉන්ඩිගේ පියාගේ මරණින් පසු වෙන දෙවල් ඉන්ඩිගේ ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරනවා.ඇගේ පියාගේ මරණින් පසු ඇගේ නිවසට අමුත්තෙක් පැමිණෙනවා.මීට පෙර කිසිම දිනක දැක නැති මේ අමුත්තා හා ඇගේ රූමත් මව හා ප්‍රේම සම්බන්ධයක් ඇති වන්න පටන් ගන්නවා.පියාගේ හදිසි මරණය,ඔහුගේ මරණයත් සමඟ පැමිණෙන මේ අත්භූත පුද්ගලයා,ඔහු හා ඇගේ මව අතරේ තියෙන සම්බන්ධය….මේ කරණු කාරණා ඉන්ඩිගේ මනසට වදයක් වෙන්න පටන් ගන්නවා.අන්තීමේ දි ඇය මේ අත්භූත පුද්ගලයා ගැන සොයන්න පටන් ගන්නවා.

stoker_ver6

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2