Sri Lanka's Best Cinema Portal

 

Student of the Year – ස්ටුඩන්ට් ඔෆ් දි ඉයර් (2012)

0
Posted December 27, 2012 by in Comedy

Rating

Plot
B+


Acting
B+


Directing
B+


Costume
B-


Total Score
B+

11/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: , ,
 
Writer: ,
 
Composer:
 
Release Date: 19 October 2012 (USA)
 
IMDb Rating: 5.8/10 from 2,736 users
 
Bottom Line

ප්‍රසිද්ධ නළු නිළියන් නොසිටියත් මේ වසරේ සාර්ථක හින්දි චිත්‍රපට අතුරින් එකක් තමයි  ස්ටුඩන්ට් ඔෆ් දි ඉයර් චිත්‍රපටය. විශ්ව විද්‍යාල පීඨාඨිපතිතුමා සහ එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් තිදෙනෙකු පිළිබඳවයි මේ චිත්‍රපටයෙන් කියැවෙනේනේ. විශ්ව විද්‍යාල සිසුන් පිරිසකගේ අවසන් වසරේ සොඳුරු මතකයන් තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ. මේ විශ්ව විද්‍යාලයේ වසරේ ශිෂ්‍යයා වීමට වෙර දරණ සිසුන් කිහිප දෙනෙක් අතර පවතින මිත්‍රත්වයත්, […]

by Cinema.lk
Full Article

ප්‍රසිද්ධ නළු නිළියන් නොසිටියත් මේ වසරේ සාර්ථක හින්දි චිත්‍රපට අතුරින් එකක් තමයි  ස්ටුඩන්ට් ඔෆ් දි ඉයර් චිත්‍රපටය. විශ්ව විද්‍යාල පීඨාඨිපතිතුමා සහ එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් තිදෙනෙකු පිළිබඳවයි මේ චිත්‍රපටයෙන් කියැවෙනේනේ. විශ්ව විද්‍යාල සිසුන් පිරිසකගේ අවසන් වසරේ සොඳුරු මතකයන් තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ. මේ විශ්ව විද්‍යාලයේ වසරේ ශිෂ්‍යයා වීමට වෙර දරණ සිසුන් කිහිප දෙනෙක් අතර පවතින මිත්‍රත්වයත්, ගැටුම්කාරී අවස්ථාත් නිරූපණය වන ලෙසයි මේ සොඳුරු ආදර කතාව දිගහැරෙන්නේ.

student of the year

Screen Caps

ishqwalalove

Download

Download Now (Torrent) : Student of the Year (2012) DVDRip 707 Mb

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk