Sri Lanka's Best Cinema Portal

 

Table No. 21 – ටේබල් 21 – (2013) | Download HDRip 964.54 MB

0
Posted April 4, 2013 by in Thriller

Rating

Plot
A-


Acting
B


Directing
B


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 108 min
 
Release Date: 4 January 2013 (India)
 
IMDb Rating: 7.1/10 from 2,496 users
 
Bottom Line

රැකියාවක නිරත නොවන විවාන් සහ සියා අගස්ති කියන විවාහක යුවලට ෆිජි දූපතේ නිවාඩුවක් ගත කරන්නට අවස්ථාව ලැබෙන්නේ තරඟයකින් ජයග්‍රහණය කරන්නට වාසනාවන්ත වුණු නිසයි. එහිදී මුණ ගැහෙන කෙනෙකු මේ දෙදෙනාට තරඟයකට සහභාගීවෙන්නට ආරාධනා කරනවා. ‘Table 21’ නමින් හඳුන්වන මේ ක්‍රීඩාවේ ජයග්‍රාහකයාට ෆීජී ඩොලර් මිලියන 10 ක (ඉන්දියානු රුපියල් කෝටි 21ක) අති විශාල මුදලක් හිමිවනවා. මේ අති විශලා […]

by Cinema.lk
Full Article

රැකියාවක නිරත නොවන විවාන් සහ සියා අගස්ති කියන විවාහක යුවලට ෆිජි දූපතේ නිවාඩුවක් ගත කරන්නට අවස්ථාව ලැබෙන්නේ තරඟයකින් ජයග්‍රහණය කරන්නට වාසනාවන්ත වුණු නිසයි. එහිදී මුණ ගැහෙන කෙනෙකු මේ දෙදෙනාට තරඟයකට සහභාගීවෙන්නට ආරාධනා කරනවා. ‘Table 21’ නමින් හඳුන්වන මේ ක්‍රීඩාවේ ජයග්‍රාහකයාට ෆීජී ඩොලර් මිලියන 10 ක (ඉන්දියානු රුපියල් කෝටි 21ක) අති විශාල මුදලක් හිමිවනවා. මේ අති විශලා ත්‍යාග මුදලට ඇති ආශාව නිසාම මේ දෙදෙනා තරඟයට සහභාගී වන්නට තීරණය කරනවා. තරඟයේ නීති රීති බොහෝමත්ම සරලයි. මේ අයගේ ජීවිතය සම්බන්ධව සරල ප්‍රශ්ණ 8කට පිළිතුරු දෙන්නටයි ඒ ඒ ප්‍රශ්ණයට අදාලව විවිධ දේ සිදු කරන්නටය මේ දෙදෙනාට නියම වනවා. තරඟයේ එකම නීතිය වන්නේ සියළුම ප්‍රශ්ණ සඳහා අසත්‍ය පිළිතුරු ලබා දෙන්නට බැහැ. මේ දෙදෙනාට මේ තරඟය ජයගන්නට හැකි වේවි ද? තරඟයේ අවසානයේ මේ විශලා මුදල දිනාගන්නට හැකි වේවි ද?

Table No_ 21 image 1
Tena Desae in Table No. 21 movie shown to user 34767
table-no-21_13552019230

image
image
image
image
image
image
image

Share

About the Author

Cinema.lk