Sri Lanka's Best Cinema Portal

 

Taken 2 – ටේකන් 2 (2012)

1
Posted December 25, 2012 by in Action

Rating

Plot
B+


Acting
A-


Directing
A-


Costume
A-


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
 
Length: 92 min
 
Release Date: 5 October 2012 (USA)
 
IMDb Rating: 6.4/10 from 51,733 users
 
Bottom Line

2008 වසරේ තිරගත වුනු Taken චිත්‍රපටය හරහා ක්‍රියාදාම චිත්‍රපට කලාවට පා තැබූ විශිෂ්ඨ හොලිවුඩ් නළු Liam Neeson රංඟනයෙන් දායක වන නවතම චිත්‍රපටය තමයි Taken 2. ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ප්‍රංශයේදී පැහැරගනු ලබන තම දියණිය බේරාගැනීම සඳහා වෙර දරණ පියෙකු (බ්‍රයන්) වටා ගෙතුනු Taken චිත්‍රපටයේ දෙවන කොටස Taken 2 ලෙස පසුගිය දා තිරගත වීම ආරම්භ වුනා. ප්‍රථම Taken චිත්‍රපටයටත් වඩා […]

by Cinema.lk
Full Article

2008 වසරේ තිරගත වුනු Taken චිත්‍රපටය හරහා ක්‍රියාදාම චිත්‍රපට කලාවට පා තැබූ විශිෂ්ඨ හොලිවුඩ් නළු Liam Neeson රංඟනයෙන් දායක වන නවතම චිත්‍රපටය තමයි Taken 2. ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ප්‍රංශයේදී පැහැරගනු ලබන තම දියණිය බේරාගැනීම සඳහා වෙර දරණ පියෙකු (බ්‍රයන්) වටා ගෙතුනු Taken චිත්‍රපටයේ දෙවන කොටස Taken 2 ලෙස පසුගිය දා තිරගත වීම ආරම්භ වුනා. ප්‍රථම Taken චිත්‍රපටයටත් වඩා විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට සමත් වූ Taken 2 චිත්‍රපටය, තිරගත වීමෙන් මුල්  සති කිහිපය තුලම බොක්ස් ඔෆීස් වාර්තා අතර මුල් තැනෙහි වැජඹුනා.

ප්‍රථම චිත්‍රපටයේ දී බ්‍රයන් අතින් මැරුම් කන මැර කල්ලියේ නායකයා මේ චිත්‍රපටයේ දී තම සගයින් මැරීමේ පලිය ගැනීමට බ්‍රයන් සොයා තුර්කියට පැමිණෙනවා. ඒ අතරතුරේ දී බ්‍රයන්ගේ දියණිය සමඟ වාසය කරන ඔහුගේ පෙර බිරිය සිය සැමියා සමඟ ඇති කරගන්නා ආරවුලක් ඇතිකරගන්නවා. මේ නිසා බ්‍රයන් සමඟ තුර්කියට යෑමට බිරියත් දියණියත් එකතු වෙනවා.

Screen Caps

Taken.2.(2012).BRRip

Download

Download Now (Torrent) : Taken 2 (2012) BRRip 720p 570 Mb

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk


  • vaji

    nice movie.. tnx cinema.lk…..