Sri Lanka's Best Cinema Portal

 

[18+] Taking Lives – ටේකින් ලයිව්ස් (2004) | Download BRRip 750 Mb

0
Posted May 23, 2013 by in Mystery

Rating

Plot
B+


Acting
A-


Directing
B+


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors:
 
Writer:
 
 
Length: 103 Min
 
Release Date: 19 March 2004 (USA)
 
IMDb Rating: 6.0/10 from 46,261 users
 
Bottom Line

ඇන්ජලීනා ජොලී(Angelina Jolie) කියන්නේ පසුගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක් වුණු චරිතයක්. අසනීප තත්වයක් නිසා ඇයගේ පියයුරු යුවල සැත්කමක් මඟින් ඉවත් කිරීමට සිදූවීම ඇයගේ රසික රසිකාවියන්ගේ සිත් කම්පා කල පුවතක් වුණා. කෙසේ වෙතත් ඇය 2004 වසරේදී රඟපෑ Taking Lives (ටේකින් ලයිව්ස්) චිත්‍රපටයයි අප අද ඔබ වෙත ගෙන එන්නේ. මෙම චිත්‍රපටය Michael Pye විසින් රචිත Taking Lives (ටේකින් […]

by Cinema.lk
Full Article

ඇන්ජලීනා ජොලී() කියන්නේ පසුගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක් වුණු චරිතයක්. අසනීප තත්වයක් නිසා ඇයගේ පියයුරු යුවල සැත්කමක් මඟින් ඉවත් කිරීමට සිදූවීම ඇයගේ රසික රසිකාවියන්ගේ සිත් කම්පා කල පුවතක් වුණා. කෙසේ වෙතත් ඇය 2004 වසරේදී රඟපෑ Taking Lives (ටේකින් ලයිව්ස්) චිත්‍රපටයයි අප අද ඔබ වෙත ගෙන එන්නේ.

මෙම චිත්‍රපටය Michael Pye විසින් රචිත Taking Lives (ටේකින් ලයිව්ස්) නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවක්. වසර 20කට පමණ පෙර නිවසින් පැන යන Asher නම් කොලු ගැටයා කෙමෙන් කෙමෙන් දරණු ගණයේ අපරාධකරුවෙකු තත්වයට පත් වේ. ඔහු පුද්ගල ඝාතන සිදුකරමින් ඒ ඒ පුද්ගලයින්ගේ අනන්‍යතාව ගෙන රට වටා සැරිසරයි. ඒ අපරාධකරු හඹා යන FBI නිළධාරිනියක් වටා යි මෙම කතාව දිවෙන්නේ. ඉලියානා නම් ඇය ප්‍රංශ කැනේඩියානු පොලීසියට සහාය දක්වන එෆ් බී අයි නිළධාරිනියක්.

taking_lives09

DOWNLOAD

Share

About the Author

Cinema.lk