Sri Lanka's Best Cinema Portal

 

Talaash – තලාෂ් (2012) [Download] – DVDRip

0
Posted February 21, 2013 by in Thriller

Rating

Plot
A-


Acting
A-


Directing
A


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre:
 
Director:
 
Actors: , ,
 
Writer:
 
Composer:
 
Release Date: 29 November 2012 (Kuwait)
 
IMDb Rating: 7.5/10 from 7,768 users
 
Bottom Line

සුප්‍රසිද්ධ නළුවකුගේ මෝටර් රථය අනතුරකට පත්වීමේ සිදුවීමක් මත ගොඩ නැගෙන, අමීර් ඛාන් රඟන නවතම චිත්‍රපටයයි Talaash. කැළඹුණු ස්වභාවයකින් යුත් පෙනුමකින් හා සිරුරට මනාම ගැලපෙන පොලිස් නිළ ඇඳුමකින් සැරසී සිටින අමීර් මෙම චිත්‍රපටයේ දී බිහිසුණු අපරාධ විමර්ශනයේ යෙදෙන පොලිස් නිළධාරියකුගේ චරිතයට පණ පොවයි. පොලිස් නිළධාරියා (Shekhawat) ගේ ඒකාග්ගතාව බිඳිමින් ඔහුගේ සිත වික්ෂිප්ත කිරීමට සමත් වන ගණිකාවකගේ […]

by Cinema.lk
Full Article

සුප්‍රසිද්ධ නළුවකුගේ මෝටර් රථය අනතුරකට පත්වීමේ සිදුවීමක් මත ගොඩ නැගෙන, අමීර් ඛාන් රඟන නවතම චිත්‍රපටයයි Talaash. කැළඹුණු ස්වභාවයකින් යුත් පෙනුමකින් හා සිරුරට මනාම ගැලපෙන පොලිස් නිළ ඇඳුමකින් සැරසී සිටින අමීර් මෙම චිත්‍රපටයේ දී බිහිසුණු අපරාධ විමර්ශනයේ යෙදෙන පොලිස් නිළධාරියකුගේ චරිතයට පණ පොවයි. පොලිස් නිළධාරියා (Shekhawat) ගේ ඒකාග්ගතාව බිඳිමින් ඔහුගේ සිත වික්ෂිප්ත කිරීමට සමත් වන ගණිකාවකගේ චරිතයට පණ පොවන්නේ කරීනා කපූර් ය.

නිතර තම සැමියාගේ අත්භූත නිහඬ හැසිරීම පිළිබඳ මැසිවිලි නඟන Shekhawat ගේ බිරියගේ චරිතයට පණ පොවනු ලබන්නේ රාණී මුඛර්ජි ය. තම වෘත්තියත් විවාහ ජීවිතයත් අතරට මැදිවී ඝට්ඨනය වන අතර මෝටර් රථ අනතුර හා සම්බන්ධ විවිධ අවදානම් අවස්ථාවලට මුහුණ දෙන Shekhawatට අවසානයේ කුමක් සිදු වේද?

Screen Caps

image image
image image
image image
image image
image image
image image

Download

 

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk