Sri Lanka's Best Cinema Portal

 

Tarzan 3D (2013) – ටාසන් නැවතත් ත්‍රිමාණ තාක්ෂණයෙන්

0
Posted November 28, 2013 by in Action

Rating

Plot
B-


Acting
B+


Directing
B


Costume
A


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Release Date: 20 February 2014 (Germany)
 
IMDb Rating: 4.5/10 from 234 users
 
Bottom Line

Tarzan (ටාසන්) කියන චරිතය ලොකු කුඩා කා අතරත් අතිශය ප්‍රසිද්ධියට පත් චරිතයක්. මේ චරිතය පාදක කරගනිමින් විවිධ සිනමා පට, කාටුන් සහ නාට්‍ය මාලා නිර්මාණය වී ඇත. මේ චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මෙය සම්පූර්ණයෙන්ම ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයක් ලෙස නිර්මාණය වී තිබීමයි. Reinhard Klooss නම් ජර්මානු නිෂ්පාදකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 10 October 2013 දින ජර්මනියේදී තිරගතවීම ආරම්භ වූවත් තවමත් […]

by Cinema.lk
Full Article

Tarzan (ටාසන්) කියන චරිතය ලොකු කුඩා කා අතරත් අතිශය ප්‍රසිද්ධියට පත් චරිතයක්. මේ චරිතය පාදක කරගනිමින් විවිධ සිනමා පට, කාටුන් සහ නාට්‍ය මාලා නිර්මාණය වී ඇත. මේ චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මෙය සම්පූර්ණයෙන්ම ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයක් ලෙස නිර්මාණය වී තිබීමයි. Reinhard Klooss නම් ජර්මානු නිෂ්පාදකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 10 October 2013 දින ජර්මනියේදී තිරගතවීම ආරම්භ වූවත් තවමත් බොහෝ රටවල තිරගත වීම අරබා නැත.

Kellan LutzSpencer LockeAnton Zetterholm සහ Jaime Ray Newman විසින් හඩ දායකත්වය සපයන මේ චිත්‍රපටයේ තිර පිටපත Reinhard Klooss, Jessica Postigo[2] සහ Yoni Brenner ගෙනි. Edgar Rice Burroughs ගේ Tarzan of the Apes නවකතාව ඇසුරෙන් නිර්මාණය කෙරුනු මේ චිත්‍රපටය ගුවන් අනතුරකින් කැළයක් මැද තනිවන ළමයෙකුගේ ජීවිත කතාව මත පදනම් වේ.

Share

About the Author

Cinema.lk