Sri Lanka's Best Cinema Portal

 

Tears of the Sun (2003)

0
Posted November 7, 2012 by in Action

Rating

Plot
B+


Acting
B+


Directing
B


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 121 min
 
Release Date: 7 March 2003
 
IMDb Rating: 6.5
 
Bottom Line

තුවක්කුවට යටපත් නොවු මනුෂ්‍යත්වය

by Cinema.lk A
Full Article

2003 වසරේ නිර්මාණය වු විශිෂ්ටතම චිත්‍රපටයන් අතුරින් ඉදිරියෙන් වැජඹෙන චිත්‍රපටියක් තමයි Tears of the Sun (2003).මේ චිත්‍රපටය යුද්ධය තේමා කර ගනිමින් තැනුවක්.ඇමරිකානු Navy Seal භටයන් කණ්ඩායමකට පැවරෙනවා නයිජීරියාවේ සිර වී සිටින ඇමරකානුවන් කිහිප දෙනෙකු මුදවා ගන්න.ඔවුන් මේ මෙහෙයුම සිදුකරන අතරතුරේ ඔවුන්ට දකින්න ලැබෙන්නේ ඒ රටේ ජීවත් වන ස්වදේශික ජනයාටද මේ නියිජීරියානු කැරළිකරුවන් හිංසා පමුණුවන අයුරුයි.තමන්ට පැවරි ඇති රාජකාරිය පසෙකලා,තමන්ගේ ජීවිත ද පරදුවට තබා මේ අහිංසක වැසියන් බේරාගෙන එන අයුරු මේ සිනමා පටයේ විචිත්‍රනය කරනවා.මේ චිත්‍රපටය යුධමය චිත්‍රපටයක් වුනාට මෙහි අවසානය ඉතාමත් සංවේදී එකක්.

Screen Caps

Download

Download Now (Torrent) :Tears Of the Sun (2003) 720p BrRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A